මේ වනවිට රට මුහුණ දී ඇති ආපදා තත්ත්වය සම්බන්ධයෙන් සහ පීඩාවට පත් ජනතාවට සහන ලබා දීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී ආරම්භ වී තිබේ.Sri Lanka Latest News
ඊට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මෙන්ම පක්ෂ මන්ත්‍රීවරුන් මෙන්ම නිලධාරීන්ද එක්ව ඇති බව දැනගන්නට ඇත.
මෙහිදී රට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරන ලෙස යෝජනා ඉදිරිපත්ව ඇති බවක්ද වාර්තා වේ.










