• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

චැනල් ෆෝ පිපිරීම දරුණු වෙයි! ගෝඨාභය හේග් අධිකරණයට ගෙනයන්න සූදානමක්! I Sri Lanka Latest News

September 10, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
වහාම ඇඳිරි නීතිය දාන්න! නැත්නම් අපේ ගෙවලුත් වටකරාවි! මන්ත්‍රීවරු ජනාධිපතිගෙන් ඉල්ලයි!
Share on WhatsAppShare on Facebook

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් බි්‍රතාන්‍ය චැනල් 4 නාලිකාව මගින් විකාශය කළ ආන්දෝලනාත්මක වීඩියෝ පටය පාදක කරගෙන චෝදනා එල්ල වී ඇති හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ ඇතැම් නිලධාරීන්ට එරෙහිව නෙදර්ලන්තයේ හේග් නුවර පිහිටි ජාත්‍යන්තර අධිකරණය ඉදිරියේ නඩු පැවරීම සම්බන්ධයෙන් එම ප්‍රහාරයෙන් මියගිය විදේශිකයන්ගේ පවුල්වල ඥාතීන්ට විවිධ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීම් ඉදිරිපත් වෙමින් පවතින බව ආරංචි මාර්ග සදහන් කරයි.Sri Lanka Latest News

මෙම ප්‍රහාරයෙන් විදේශිකයන් හතළිස්දෙදෙනකු (42) ඇතුළු 300කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබූ අතර, එම මියගිය විදේශිකයන් අතර ඩෙන්මාර්ක් ජාතික ප්‍රකෝටිපතියකු වූ ඇන්ඩර්ස් හොල්ච් පොව්ල්සන් සහ ඔහුගේ දරුවන් තිදෙනකුද වූහ.

මෙතෙක් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකර ඇති දේශීය විමර්ශනවලදී ඊට වගකිව යුත්තන් සහ එහි මහමොළකරුවන් නිශ්චිත වශයෙන් හඳුනාගෙන නොතිබීම හේතුකොට ගෙන මෙතෙක් එම සිදුවීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර අධිකරණය ඉදිරියේ නඩු පැවරීමට මියගිය විදේශිකයන්ගේ ඥාතීන්ට අවස්ථාවක් ලැබී නොතිබිණි.

නමුත් චැනල් 4 නාලිකාව මගින් විකාශය කළ වීඩියෝව හරහා ප්‍රහාරය සැලසුම් කිරීමේදී ඊට සම්බන්ධ වූ බවට චෝදනා එල්ල වී ඇති අසාද් මවුලවි නමැත්තා නිශ්චිතවම ප්‍රකාශ කර සිටින්නේ අදාළ ප්‍රහාරය සැලසුම් කරන්නේ රාජපක්ෂවරයකු බලයට ගෙන ඒම සඳහා යැයි කියාය.

නමුත් එම චෝදනාව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රතික්ෂේප කොට තිබිණි.

කෙසේ වෙතත් මේ වන විට අදාළ චැනල් 4 වීඩියෝ පටය මුල් කරගෙන චෝදනා එල්ල වී ඇති හිටපු ජනාධිපතිවරයාට සහ නිලධාරීන් කිහිප දෙනකුට එරෙහිව ජාත්‍යන්තර අධිකරණය හමුවේ නඩු පැවරීමට එම මියගිය අයගේ පවුල්වල ඥාතීන්ගේ අවධානය මේ වන විට යොමුව ඇති බව දැනගන්නට ඇත.

SendShareShare
Previous Post

ද ෆිනෑන්ස් 6400කට UB ෆිනෑන්ස් 2650කට ETI තැන්පතුකරුවන් 27000කට තාමත් විසඳුමක් නෑ! දැනට 48 දෙනෙක් සියදිවි නසාගෙන! විපක්ෂනායක සජිත් මුදල් ඇමැති රනිල්ගෙන්ම ප්‍රශ්නෙට උත්තර ඉල්ලයි! VIDEO I Sri Lanka Latest News

Next Post

මාමේ, මූ මීමා I Sri Lanka Latest News

MORE NEWS

බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!
Exclusive

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවස් 8ට 8 වෙනි වෙඩිල්ලත් පත්තු වුණා..! අලුත්ම එක බෙල්ලන්විලින්! පාතාල මිනීමැරිල්ල දිගටම! Sri Lanka Latest News

Load More
බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

මහින්ද සමරසිංහ මහතා තානාපති ධූරයේ නොසිටියේ නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම අත්සන් කිරීමට සිදු නොවනු ඇති බව ශ්‍රී ලංකාවේ...

Read more
වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper