• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ක්‍රමන්ත්‍රණ සහ සූදු කතාව ගැන පැය 5ක් තිස්සේ ප්‍රශ්න කරද්දී ප්‍රමෝද්‍ය ‘මට මහන්සියි’ කියයි! ආයෙමත් සඳුදා එන්න කියයි! මාධ්‍ය අහද්දීත් ප්‍රමෝද්‍ය මොනවත් කියන්න බෑ කියයි! VIDEO I Sri Lanka Latest News‍

November 22, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
පරාජය පසුපස කුමන්ත්‍රණයක් තිබ්බා! මට දවස් දෙකක් දෙන්න! මම පැනලා යන්නෙ නෑ! සියල්ලම හෙළිකරනවා! දැවැන්ත පරාජයකින් පසු ලංකාවට ආ තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය කට අරින්න ලෑස්තියි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජාතික ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගෙන් පැය 5 ක ප්‍රකාශයක් සටහන් කරගත් බවත් ප්‍රකාශය වැඩිදුර ගැනීමට ලබන සඳුදා (27) වික්‍රමසිංහ මහතා නැවත කැඳවන බවත් ක්‍රීඩා වැරදි වැලැක්වීමේ පොලිස් ඒකකයේ උස්ස නිලධාරියෙක් පැවසීය.Sri Lanka Latest News‍

වික්‍රමසිංහ මහතාගෙන් එම පැය 5 තුළ ප්‍රකාශයෙන් හතරෙන් එකක් පමණ සටහන්කරගත් බව කී එම නිලධාරියා ඒ මහතාට මහන්සි යැයි පැවසීම හේතුවෙන් පස්වරු 4.15 ට පමණ ප්‍රකාශය සටහන් කරගැනීම අත්හිටුවූ බව ද සඳහන් කළේය.

ඒ අනුව හෙට පෙවරුවේ නැවත පැමිණෙන ලෙස ඔහුට දැන්නුව ද පැමිණිය නොහැකි යැයි පැවසූ බවත් අද දිනයේදී ඔහු පැවසූ කරුණු පමණක් සටහන්කරගත් බවත් එම නිලධාරියා කීය.

ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා කොළඹ සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ පිටිහි ක්‍රීඩා වැරදි වැලැක්වීමේ පොලිස් ඒකකයට ඊයේ පෙරවරු 11.15 ට පමණ  පැමිණියේය.

ක්‍රීඩා වැරදි වැලැක්වීමේ පොලිස් ඒකකයේ අධ්‍යක්‍ෂ සහකාර පොලිස් අධිකාරි ජයනාත් වනසිංහ මහතාගේ අධීක්‍ෂණයෙන් එම ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සුපුල් විතානගේ මහතා එම ප්‍රකාශය ගැනීම මෙහෙයවීය.

SendShareShare
Previous Post

ICC එක ලංකාවේ ක්‍රිකට් තහනම් කළත් ක්‍රිකට් කණ්ඩායමට ජාත්‍යන්තර තරගවලට සහභාගී වෙන්න අවසර දෙයි! සල්ලි එවන්නත් තීන්දු කරයි! I Sri Lanka Latest News‍

Next Post

රට බංකොලොත් කළේ රාජපක්ෂවරු කියලා ශ්‍රේෂ්ඨාධිකරණය විශිෂ්ට-ඓතිහාසික තීන්දුවක් දුන්නා! දැන් රටේ ජනතාවට මේ අයට දඬුවම් ඉල්ලන්නත් පුලුවන්! වන්දි ඉල්ලන්නත් පුලුවන්! මම ආණ්ඩුවෙන් ඉල්ලනවා ජනතාව පිට බදු පනවන්නේ නැතිව මේ අය පිටරටවල හංගලා තියෙන දේපොළ හොයලා රටට ගේන්න කියලා! චන්ද්‍රිකාත් රාජපක්ෂවරුන්ට එරෙහිව සටනට බසී! VIDEO I Sri Lanka Latest News‍

MORE NEWS

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

Load More
වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

මේක ඇත්ත කතාවක්… ගොඩක් දේවල් මඟහැරුණා… ! රත්නපුරේ ගොඩකවෙලින් පාසල් ගිහින් ටවර්හෝල් එකෙන් රංගනය උගත් ඇය, අද තමන්ගේම සිනමා නිර්මාණයකින්...

Read more
ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.