ආණ්ඩුව විසින් ආරම්භ කරන ලද අස්වැසුම වැඩසටහන වහාම අත්හිටුවන ලෙසට පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පැවසීය. Sri Lanka Latest News
එහිදී ඒ මහතා පෙන්වා දුන්නේ දීමනාව ලැබිය යුතු සුදුස්සන්ට මුදල් ලබා නොදී ඉහළ රැකියා තියෙන පුද්ගලයන්ට පවා මෙම මුදල් ලබා දී ඇති බවකි.
ජගත් කුමාර මහතා කළ චෝදනාව රෝහිත අබේගුණවර්ධන මහතාද තහවුරු කරමින් අදහස් දැක්වීම විශේෂ සිදුවීමක් විය.










