මේ අවුරුද්ද ඇතුළත පේරාදෙණි විශ්වවිද්‍යාලයේ සිසුන් 05 දෙනෙක් සියදිවි හානි කරගෙන ඇති බවත්, තවත් සිසුන් දෙදෙනෙක් සිය දිවි නසාගැනීමට තැත් කොට ඇති බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බකීර් මාකර් මහතා සදහන් කළේය. Sri Lanka Latest News
‘මේ විනාශ වෙන්න යන්නෙ අපේ රටේ අනාගතය. කරුණාකරල, මේ සඳහා හැකි ඉක්මනින් පියවර ගන්න! ප්‍රමාද කරන්න එපා’ යනුවෙන් ඒ මහතා බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.










