දේශපාලකයන් විශ්‍රාම නොයන බව හිටපු ජනාධිපතිවරුන් වූ රනිල්-චන්ද්‍රිකා-මෛත්‍රීපාල එක වේදිකාවකට පැමිණ දේශපාලනය පිලිබද කතා කිරීමෙන්ම ඔප්පු වූ බව නාමල් රාජපක්ෂ මහතා පැවසීය.Sri Lanka Latest News
පොහොට්ටු කාර්යාලයේ පැවැති හමුවකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.
තනතුරු යනු එකක් බවත්, දේශපාලනය යනු තව එකක් බවත් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.









