හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ‘අටවන’ ජනාධිපති ලෙස නමක් පටබැඳී තිබූ බවත්, වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දිගින් දිගටම ණය ලබාගන්න නිසා ඔහුට ‘ණයවන’ ජනාධිපති ලෙස නමක් පටබැඳී ඇති බව අනුරාධපුර දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ අපේක්ෂක රෝහණ බණ්ඩාර මහතා පවසනවා. (Sri Lanka Latest News)
ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.










