අනුර කුමාර දිසානායක මහතාගේ අත්සන යොදා ව්‍යාජ මුදල් නෝට්ටුවක් සාදා සමාජ මාධ්‍යයේ දැමූ අයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍ය විජිත හේරත් මහතා කීය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ ඊට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවකි.
මේවා නවත්වන ලෙස මුලින් ඉල්ලීම් කළ බවත්, මේ වනවිට එවැනි ක්‍රියා වැඩි වී ඇති බවත් අමාත්‍යවරයා කිීය.










