• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රාමඤ්ඤ මහානිකායේ මහනාහිමියන් බැහැදකින්න හරිනි ගිය අවස්ථාව වාර්තා කරන්න ඉඩ නොදී මාධ්‍යවේදීන් අපහසුතාවට පත් කළේ හරිනි ඩෙනිමක් ඇඳගෙන ගිය නිසාද? VIDEO I Sri Lanka Latest News

November 4, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
රාමඤ්ඤ මහානිකායේ මහනාහිමියන් බැහැදකින්න හරිනි ගිය අවස්ථාව වාර්තා කරන්න ඉඩ නොදී මාධ්‍යවේදීන් අපහසුතාවට පත් කළේ හරිනි ඩෙනිමක් ඇඳගෙන ගිය නිසාද? VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රාමාඤ්ඤ මහා නිකායේ මහානායක හිමියන් බැහැදකින්නට අගමැති හරිනි අමරසූරිය මහත්මිය පසුගියදා ගිය අවස්ථාව මාධ්‍යවේදීන්ට ආවරණය කිරීමට ඉඩ ලබා නුදුන්නේ අගමැතිනිය ඩෙනිම් කලිසමකින් සැරසී සිටි නිසාද යන්න පිළිබඳ ප්‍රශ්නයක් පැනනගින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා.

කිසිදු ආණ්ඩුවක් මාධ්‍යවේදීන්ට හිරිහැර කිරීම අනුමත නොකරන බව කී ඒ මහතා සඳහන් කළේ ජාතික ජනබලවේගය බලයට ගෙන ඒමට මාධ්‍යවේදීන්ගේ සහායද විශාල වශයෙන් හිමිවූ බැවින් මෙවැනි හිරිහැර සිදුකිරීම කිසිසේත්ම අනුමත නොකරන බවයි.

හරිනි ආ අවස්ථාව ආවරණය කරන්න ආ මාධ්‍යවේදීන් සියලු දෙනා දොට්ට දමයි! අපිට මෙහෙම දෙයක් කවදාවත් වෙලා නෑ කියමින් මාධ්‍යවේදීන් එළියට යයි! VIDEO I Sri Lanka Latest News
SendShareShare
Previous Post

අනුරගේ අත්සන දාලා නෝට්ටුවක් හදලා සමාජ මාධ්‍යයේ දාපු අයට වැඩේ දෙල්වෙන්නයි යන්නේ! පොලිස් ඇමැති විජිතට හොඳටම කේන්ති යයි! අපි මුලින් ඉල්ලීමක් කළා! දැන් ඒක වැඩිවෙලා! බොරු ප්‍රචාර යවන අයට අනිවාර්යයෙන් දැඩි නීති ක්‍රියාමාර්ග ගන්නවා!  I VIDEO I Sri Lanka Latest News

Next Post

UNP එකේ මීටිම යුදපිටියක් වෙයි! කුණුහරුපෙන් බැනලා ගහන්නත් පනී! ‘යකෝ.. පලයන් යන්න..’! ඔක්කොම එකතු වෙලා UNP කළමනාකරුව රැස්වීමෙන් පන්නලා දමයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper