• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නුවරඑළිය ජනපති මැදුරේ මහාපරිමාණ සුපිරි කාබනික එළවළු වගාවක්! අනුරටත් හැම එළවළුවකින්ම කිලෝ 60ක් එවලා! I VIDEO I Sri Lanka Latest News

November 4, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

මෙරට තානාපති සේවය සඳහා පත්කර ඇති සියලු දේශපාලකයන් යළි කැඳවීමට තීරණය කළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.Sri Lanka Latest News

නුවරඑළියේ ඊයේ (03) පැවති ජන රැලියකදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, පරිවර්තනීය වෙනසක් සිදුකිරීම සඳහා සියලු ජාතීන්ගේ ද සහාය හිමි පාර්ලිමේන්තු බහුතරයක් අවශ්‍ය බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,

“මේ නුවරඑළියේ ජනපති මන්දිරය භූමියේ කාබනික එළවළු වගාකරනවා. හැම සිකුරාදාම කිලෝ 60ක් ජනාධිපති ලේකම් කාර්යාලයට එනවා. අපි එනකොටත් එළවළු ආවා. මොනවාද මේ එළවළු කියලා ඇහුවා. පිටකොටුවෙන් ලොරිවල එන එළවළු කන්න බෑ එයාලට. එයාලට වෙනම වවලා සිකුරාදාට නුවරඑළියෙන් එළවළු යවලා රට පාලනය කරන්න ඕනේ. මම අපේ ආරක්ෂක නිලධාරීන්ට ඒ එළවළු කිලෝ 60 දෙන්න කිව්වා.”

“ඒ වගේම සැලසුම් කරලා තියෙනවා අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප් වැඩිකරන්න. සාධාරණ වැටුප් වැඩිකිරීමක් වතු සේවකයින්ටත්.”

“තානාපති ක්ෂේත්‍රයට යවලා තියෙන දේශපාලකයෝ ඔක්කොම කැඳවන්න තීරණය කළා. මේ අවස්ථාව අත්හරින්නේ රට ගොඩනැගීමෙන් පමණයි.”

SendShareShare
Previous Post

ජවිපෙ අනුර කුමාර ජනාධිපති වුණ ගමන් බරපතළ ප්‍රශ්නයක් නිර්මාණය වෙලා! එකින් එක පෙන්වමින් සජිත් මේ කියන කතාව මොකද්ද? I VIDEO I Sri Lanka Latest News

Next Post

අනුරගේ අත්සන දාලා නෝට්ටුවක් හදලා සමාජ මාධ්‍යයේ දාපු අයට වැඩේ දෙල්වෙන්නයි යන්නේ! පොලිස් ඇමැති විජිතට හොඳටම කේන්ති යයි! අපි මුලින් ඉල්ලීමක් කළා! දැන් ඒක වැඩිවෙලා! බොරු ප්‍රචාර යවන අයට අනිවාර්යයෙන් දැඩි නීති ක්‍රියාමාර්ග ගන්නවා!  I VIDEO I Sri Lanka Latest News

MORE NEWS

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

Load More
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දැනුම් දී ඇත්තේ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සිදු කෙරෙන...

Read more
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper