ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන බල මණ්ඩල සම්මේලනය සෙංකඩගල/මහනුවර,ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. Sri Lanka Latest News
මෙම අවස්ථාවට ජොන්ස්ටන් ප්‍රනාන්දු, පියල් නිශාන්ත, ශාන්ත බණ්ඩාර, සමන් ප්‍රියහේරත්, මහාචාර්ය රංජිත් බණ්ඩාර යන මන්ත්‍රීවරු මෙම අවස්ථාවට සහභාගි වූහ.