රුසියානු නායකයින් සමග බල අරගලයක යෙදී සිටින වැග්නර් කුලී හේවා භටයින්ගේ නායකයා පොරොන්දුවක් ලබාදී තිබේ. Sri Lanka Latest News
ඔහු සිය ටෙලිග්‍රෑම් ගිණුම ඔස්සේ පවසා ඇත්තේ සිය භටයින් ගේ ඉදිරි ගමන නැවැත්වීමට තීරණය කළ බවය.
ඔහුගේ කණ්ඩායම රුසියානු නගරයේ අල්ලාගත් අතර රුසියාවේ ප්‍රධාන නගරය වන මොස්කව් තෙක් ගමන් කරන බව ඔවුන් පැවසීය.