රට පාලනය කරන පුද්ගලයන්ට එක් නීතියක් ක්‍රියාත්මක වන බවත්, සාමාන්‍ය මිනිසුන්ට තවත් නීතියක් ක්‍රියාත්මක වන බවත් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා කීය. Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ රටේ පාලකයන් ප්‍රසිද්ධියේ ව්‍යවස්ථාව උල්ලංඝනය කළ බව ඔප්පු වුවද ඒ කිසිවකුටත් නීතිය ක්‍රියාත්මක නොවූ බවකි.










