පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා රත්‍රං තොගයක් සමග ශ්‍රී ලංකා රේගු භාරයට ගෙන තිබේ.
ADVERTISEMENT
විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන විට රත්‍රං කිලෝ 3 හමාරක් සමග කටුනායක ගුවන් තොටුපොළේ දී ඔහුව රේගු නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
මෙම මන්ත්‍රීවරයා මුස්ලිම් ජාතික සන්ධානය නියෝජනය කරන ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයෙකි.