කොළඹ මුල්කරගෙන නිර්මාණය වූ අපූරු නිර්මාණාත්මක ඡන්ද දැන්වීමක් මේ දිනවල සමාජ මාධ්‍යයේ බොහෝ දෙනාගේ අවධානයට ලක්ව ඇත.Sri Lanka Latest News
ඒ කොළඹ දිස්ත්‍රික්කයේ කලාප මුල්කරගෙන එම දැන්වීම නිර්මාණය කොට තිබීම හේතුවෙනි.
එම දැන්වීම නිර්මාණය කොට ඇත්තේ කොළඹින් සමගි ජන බලවේගය යටතේ අංක 16න් තරග වදින එස්.එම්. මරික්කාර් මහතාගේ ජයග්‍රහණය වෙනුවෙනි.










