• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෝඨාගේ කාලෙයි රනිල්ගේ කාලෙයි තෙල් ගෙන්වීමේදී ගහපු ගැහිලි හොයන්න CIDය පරීක්ෂණ පටන් අරන්! පැමිණිල්ල ජනාධිපති ලේකම්තුමාගෙන්! දැනටමත් සභාපතිගෙන් ප්‍රකාශ අරන්! I Sri Lanka Latest News

November 11, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
කෑම-බීම-බෙහෙත් ගේන්නවත් ඩොලර් නැතිව තිබියදී තෙල් බාගන්න බැරිව අණ්ඩුව නැව් ‌2කට ඩොලර් මිලියනයක් ප්‍රමාද ගාස්තු ගෙවලා!
Share on WhatsAppShare on Facebook

වසර 2022/2023 කාලසීමාවේ මෙරටට ඉන්ධන ගෙන්වීමේදී සිදුවූ අක්‍රමිකතා පිළිබඳ වහාම පරික්ෂණයක් පවත්වන්නැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ තොග ගබඩා සමාගමේ සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලීමක් කොට ඇත.Sri Lanka Latest News

ඉකුත් ඔක්තෝබර් මස 16 වැනි දින තමා ලිඛිතව ජනාධිපතිවරයාට මේ බව දැනුම් දීමත් සමඟ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට මෙම පරීක්ෂණය සිදු කරන්නයි දැනුම්දී තිබේ.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ තොග ගබඩා සමාගමේ සභාපති ඩී.ජේ.රාජකරුණා මහතා විසින් කළ ඉල්ලීමකට අනුව මේ බව දැනුම් දී ඇත.

ඒ අනුව ක්‍රියාත්මක වූ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට දැනටමත් තමාගෙන් මූලික කරුණු විමසීමක් කරමින් කටඋත්තර ලබා ගත් බව මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු ලබා දෙමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ තොග ගබඩා සමාගමේ සභාපති ඩී.ජේ.රාජකරුණා මහතා ප්‍රකාශ කළේය.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන පරික්ෂණවලට අමතරව තමා විසින් සංස්ථාවේ ගනු-දෙනු පිළිබඳ වෝහාරික විගණනයක් සිදු කිරීමට කටයුතු කරන්නැයි දැනුම්දී ඇතැයිද සභාපතිවරයා සඳහන් කළේය.

ඉතිහාසයේ පළමු වතාවට ශ්‍රී ලංකා ආර්ථිකය මුහුණ දුන් දැඩි අර්බුද හමුවේ සමස්ත රටම බංකොලොත් භාවයට පත් වී ඇති බව වසර 2022දී නිවේදනය කළ බවත් ඉන් අනතුරුව සංස්ථාවද බංකොලොත් භාවයට පත්ව පිටරටින් ඉන්ධන ගෙන්වීමට අවශ්‍ය විදේශ විනිමය නොමැතිව ඉන්ධන පෝලිම් නිර්මාණය වූ බවත් සභාපතිවරයා සිහිපත් කළේය.

මෙවැනි අවාසනාවන්ත තත්ත්වයක් රටේ මතුව තිබියදීත් එවකට හිටපු බලධාරීන් අර්බුදය වසන්තයක් කර ගනිමින් මුදල් උපයාගෙන ඇති බවට නැගෙන චෝදනාවල සත්‍ය අසත්‍යතාව සොයා බැලීම සහ ඒවාට සම්බන්ධ වූවන්ට දඩුවම් පැමිණවීම සඳහා මූලික පියවරක් ලෙස මෙම පරික්ෂණය සිදු කරන බව රාජකරුණා මහතා අවධාරණය කළේය.

-දිනමිණ

SendShareShare
Previous Post

කොළඹ ඡන්දෙ දාන්න ඉන්න අයට දැනගන්න ඕනෙම මරු ඡන්ද ඇඩ් එකක් ෆේස්බුක් එකේ යනවා! කොළඹ හැමෝටම වටින හින්දා ඔන්න අපිත් ඒ ඇඩ් එක දානවා! VIDEO I Sri Lanka Latest News

Next Post

එජාප-සජබ සාකච්ඡා මගදි කඩාවැටුණේ ඇයි? මෙන්න සජිත් ඒකට බලපෑ ලොකුම හේතුව දෙරණ 360ට ඇවිත් කියනවා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.