පසුගිය රජය විදේශ ණය ලබාගන්නා විට ජනතා විමුක්ති පෙරමුණ එය විවේචනය කළත්, වත්මන් ආණ්ඩුවද ඒ ආකාරයටම විදේශ ණය ලබාගනිමින් සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසනවා. (Sri Lanka Latest News)
එලෙස ණය ලබාගැනීම අඩු කිරීමට නම් රජයේ ආදායම වැඩිකරගත යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.
ඒ සඳහා බදු වැඩිකිරීමට සිදුවනු ඇති බවද හර්ෂ ද සිල්වා මහතා පෙන්වා දෙනවා.










