• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නෑ.. නෑ.. නෑ.. නෑ..!!! බාර් ලයිසන් ගත්ත මන්ත්‍රී නම් ලයිස්තුව තාම නෑ! කෝටි ගණන් අරමුදල් ගත්ත නම් තාම නෑ! ජනපතිවරුන්ගේ නිලනිවාස තාම අරගෙනත් නෑ! ජනපතිවරුන්ගේ වරප්‍රසාද තාම කප්පාදු කරලත් නෑ! I Sri Lanka Latest News

October 19, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

නව ජනාධිපතිවරයා පත්වූ සැණින් සිදුකරන බවට මැතිවරණ වේදිකාවේදී දුන් පොරොන්දුවලින් කිසිවක් මේ වන තෙක්ම වත්මන් ආණ්ඩුව විසින් ඉටුකර නොමැති බවට විපක්ෂ නියෝජිතයෝ චෝදනා කර සිටිති. Sri Lanka Latest News

ඔවුන් පෙන්වා දෙන්නේ ඉකුත් මැතිවරණ සමයේදී වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙන්ම මාලිමාවේ කථිකයන් මැතිවරණ වේදිකාවේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් මත්පැන් බලපත්‍ර ලබාගත් හිටපු මැති ඇමැතිවරුන්ගේ නම් ලැයිස්තුව ප්‍රසිද්ධ කරන බවට ජනතාව හමුවේ සහතික වුවද මේ දක්වා එය ඉටු කිරීමට අපොහොසත් වූ බවකි.

මීට අමතරව හිටපු ජනාධිපතිවරයා සමග ගනුදෙනු කරමින් ආණ්ඩුවේ විමධ්‍යගත අරමුදල් කෝටි ගණනින් ලබාගත් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුව හෙළිදරව් කරන බවට මාලිමා ප්‍රධානීන් මැතිවරණ වේදිකාවේදී සහතික කොට කියා සිටියද මේ දක්වා එම නම් ලැයිස්තුවද ජනතාව හමුවට ඉදිරිපත් කිරීමට ඔවුන් අපොහොසත් වූ බව ඔවුහු පෙන්වා දෙති.

එසේම හිටපු ජනාධිපතිවරුන් විසින් භුක්ති විඳිනු ලබන නිල නිවාස, නිල වාහන, විශ්‍රාම වැටුප් ඇතුළු වරප්‍රසාද සියල්ල අහෝසි කරන බවට මැතිවරණ වේදිකාවේදී මාලිමා ප්‍රධානීන් ප්‍රතිඥා දුන්නද මේ දක්වා එම ප්‍රතිඥාවද ඔවුන් ඉටුකරන නොමැති බව ඔවුහු සඳහන් කර සිටිති.

මේ සියල්ලටම අමතරව විපක්ෂ නියෝජිතයන් පෙන්වා දෙන්නේ මාලිමා ආණ්ඩුව පැමිණි වහා හොරු අල්ලන බවට මාලිමා ප්‍රධානීන් රට හමුවේ දිවුරා පොරොන්දු වුවද මේ දක්වා ඊට අදාළ කිසිදු විමර්ශනයක් ආරම්භ කර නොමැති බවකි.

විමර්ශන කිහිපයක් පමණක් මේ වනවිට වත්මන් රජය මගින් ආරම්භ කර තිබුණද ඉකුත් ආණ්ඩු සමයේ සිදුව ඇති බරපතළ වංචා දූෂණ කිසිවක් සම්බන්ධයෙන් මෙතෙක් වත්මන් ආණ්ඩුව ක්‍රියාමාර්ග ගෙන නොමැති බවද ඔවුහු පෙන්වා දෙති.

SendShareShare
Previous Post

අනුරගේ සුනාමිය! රනිල්ගේ බෝම්බය! සජිත්ගේ 42% වැට! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

Next Post

මිනිස්සු ආයෙමත් රැවටුණා! පඩි වැඩිවෙන්නෙ නෑ! කෝ නාඩු? මේ ආණ්ඩුවත් ගන්න ණයවලට මොකද වෙන්නේ? හොරකම් කරනවාද? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විධිමත් ලෙස විසඳුම් දෙන්න වත්මන් රජයට නොහැකි වී ඇති බවත් අදටත් ගොවි ජනතාව අන්ත අසරණ...

Read more
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.