• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මිනිස්සුන්ට මිලදී ගන්නත් බෑ! තෑගි මුදල් වැඩි කරලත් නෑ! 6 වැනිදා සිට ලංකාවේම ටිකට් විකුණන එක නවත්වයි! අලෙවි ‌නියෝජිතයන් පාරට බහී! VIDEO I Sri Lanka Latest News

June 20, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
මිනිස්සුන්ට මිලදී ගන්නත් බෑ! තෑගි මුදල් වැඩි කරලත් නෑ! 6 වැනිදා සිට ලංකාවේම ටිකට් විකුණන එක නවත්වයි! අලෙවි ‌නියෝජිතයන් පාරට බහී! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලොතරැයි පතක මිල රුපියක් 40 දක්වා ඉහල දැමීමට  ජාතික ලොතරැයි මණ්ඩලය  සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය ගෙන ඇති තීරණයට එරෙහිව සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන සමස්ථ ලංකා ලොතරැයි අලෙවි නියෝජිත‍ෙන් සහ අලෙවි සහයකවරුන් ලබන 06 වැනිදා සිට ලොතරැයි අලෙවියෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි සමස්ථ ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමයේ සභාපති ක්‍රිෂාන්ත මාරඹගේ  පැවසීය. Sri Lanka Latest News

ලොතරැයි පතක මිල රුපියල් 40 කිරීමත් සමගින් අලෙවි නියෝජිතයන්ට දැනට ලබාදෙන කොමිස් මුදල වැඩි කිරීම ඔවුන්ගේ එක ඉල්ලීමක්. 

එම කොමිස් මුදල රුපියල් 8 දක්වා ද අලෙවි සහයකයන්ගේ කොමිස් මුදලද ඉහළ නැංවීම සහ ලොතරැයි මිලදී ගන්නා ජනතාව සඳහා තෑගි ප්‍රමාණය වැඩි කිරීමත් අනෙකුත් ඉල්ලීම් අතර වේ.

මෙම ඉල්ලීම ලබා නොදෙන්නේ නම් හෝ ලොතරැයි මිල වැඩි කිරීම අහෝසි නොකොළහොත් ඔවුන් ලොතරැයි අලෙවියෙන් ඉවත්වීමට නියමිතයි.

ඔවුන්ගේ මේ තීරණය ජාතික ලොතරැයි මණ්ඩලයට සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ පාලනාධිකාරියට දැනුම් දී ඇති බවත් ලබන 6 වැනිදාට පෙර තම ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාරයක් ලැබිය යුතු බවත් සභාපතිවරයා පැවසීය.

SendShareShare
Previous Post

පොහොට්ටුවේ බලමණ්ඩලවල මත දෙකක්! මහින්දානන්ද-ප්‍රසන්න-කංචන ගිය රැස්වීම්වල පොහොට්ටුව රනිල්ව ශක්තිමත් කරනවා කියයි! නාමල්-සාගර ගිය තැන්වල ආණ්ඩුවේ අඩුපාඩු කියයි! VIDEO I Sri Lanka Latest News

Next Post

රටේම විරෝධය නොතකා ආණ්ඩුව විකාශන අධිකාරී පනත ගෙන්නයි යන්නේ! මේක යෝජනාවක් නෙමෙයි පනතක්! ආණ්ඩුව කියන්නේ බොරු! මෙන්න පනත! මහාචාර්ය ජී.එල්. ආණ්ඩුවේ බොරුව රටට හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News
Exclusive

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

Load More
රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

‘අපගේ රට ඉස්ලාමික රටක්. මමත් මුස්ලිම් ජාතිකයෙක්. ඒ වගේම ඉස්ලාම් ආගමිකයෙක්. ඉස්ලාම් ආගමේ තිබෙන ඉස්ලාමීය නීතිය තමයි ෂරියා නීතිය කියන්නේ....

Read more
අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper