ජනාධිපතිවරයා සහ ආණ්ඩුව සම්බන්ධයෙන් පොහොට්ටුව ඇතුළේ මත දෙකක් ඇති ආකාරයක් ඊයේ පැවැති පොහොට්ටුවේ බලමණ්ඩලවලදී පැහැදිලිවම දැකගන්නට ලැබිණ. Sri Lanka Latest News
එහිදී මහින්දානන්ද අලුත්ගමගේ, ප්‍රසන්න රණතුංග සහ කංචන විජේසේකර යන මැතිඇමැතිවරුන් සහභාගී වූ රැස්වීම්වලදී ජනාධිපතිවරයා ශක්තිමත් කිරීම පිළිබදව අදහස් පළවූ නමුත් නාමල් රාජපක්ෂ මහතා සහ සාගර කාරියවසම් යන මහත්වරුන් සම්බන්ධව සිටි රැස්වීම්වලදී ආණ්ඩුවේ අඩුපාඩු සදහන් කරන ආකාරයක් දැකගන්නට ලැබිණ.











