• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලෝකේ ලොකුම මුස්ලිම් රට ඉන්දුනීසියාවෙන් අපේ රටේ මිනිස්සුන්ට ‌බෙහෙත් ටිකක් එවලා! චන්න තමයි ගිහින් තියෙන්නේ එයාර්පෝට් එකට ආධාර ටික බාරගන්න!

April 29, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
ලෝකේ ලොකුම මුස්ලිම් රට ඉන්දුනීසියාවෙන් අපේ රටේ මිනිස්සුන්ට ‌බෙහෙත් ටිකක් එවලා! චන්න තමයි ගිහින් තියෙන්නේ එයාර්පෝට් එකට ආධාර ටික බාරගන්න!
Share on WhatsAppShare on Facebook

රට පුරා රෝහල් වල  ඖෂධ හිගයක් ඇති වී තිබෙන මෙම අවස්ථාවේ , ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම මත ,ඉන්දුනීසියානු රජය විසින් පළමු වරට රුපියල් මිලියන 570 ක් වටිනා ඖෂධ සහ ශල්‍ය  වෛද්‍ය උපකරණ තොගයක් අද (28) දින සවස ගුවන් මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි .

ඇමෙරිකානු ඩොලර් මිලියන 1.6 ක් හෙවත් රුපියල් මිලියන 570 ක් වටිනා මෙම වෛද්යු ආධාර තොගය කිලෝ ග්‍රෑම් 3100 ක් බරකින් යුතු විය .

මෙම වෛද්‍ය  ආධාර තොගය තුළ විශේෂයෙන් පිළිකා රෝගීන් සදහා වූ අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් ද තිබුණි .

 සති දෙකක කාලයක් තුළ ශ්‍රී ලංකාවේ ඉල්ලීමට ඉන්දුනීසියානු රජය ප්‍රතිචාර දක්වා තිබීම පිළිබඳව සෞඛ්‍ය  අමාත්‍ය  මහාචාර්ය චන්න ජයසුමන මහතා රජයේ සහ ජනතාවගේ කෘතවේදීත්වය ගුවන් තොටුපළේ දී පිරිනැමීය .

මෙම ඖෂධ සහ ශල්‍ය  වෛද්‍ය උපකරණ තොගය අද (28) දින සවස 05.34 ට ශ්‍රී  ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 364 දරන ගුවන් යානයෙන් ඉන්දුනීසියාවේ ජකාර්තා නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

මෙම වෛද්‍ය  ආධාර තොගය භාර ගැනීම සදහා සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන , සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍ය ක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන , ශ්‍රී  ලංකාවේ ඉන්දුනීසියානු තානාපති ඩේවි ටොබින් සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී  ලංකාවේ නිත්‍ය  නියෝජිත වෛද්‍ය  අලාකා සිංග් මහත්මිය ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ .

SendShareShare
Previous Post

අරගලයේ ඇතුළෙ ඉඳන් පොලිසියට ගහපු එකාව මිනිස්සු අල්ලලා පොලිසියට බාර දීලා! ඊට පස්සෙ මාර වැඩේ වෙලා තියෙන්නේ! ඌ ගෝඨාගේ පිල්ලියක්ලු! (VIDEO)

Next Post

වැදගත් දෙයක් පාර්ලිමේන්තුවේදී කතා කරයි! අපොස සාපෙළට පෙනී සිටින්න සූදානම් වන ලක්ෂ ගාණක් දරු දැරියන්ට වෙන්න යන අසාධාරණයක්! (VIDEO)

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

ඉදිරියේදී ඇති විය හැකි එල්-නිනෝ තත්ත්වය හමුවේ එල්ල විය හැකි බලපෑම සහ ඊට මුහුණදීම සඳහා ආයතන සතු සැලසුම් පිළිබඳ සොයා...

Read more
සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper