• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගැසට් එකේ 6 වැනි පිටුවේ කාටවත් තේරෙන්නෙ නැති අපභ්‍රංස අකුරු! 5 වැනිදා ගැසට් එක ගැහුවා කිව්වත් එහෙම ගැසට් එකක් 5 වැනිදා මුද්‍රණාලයෙන් ගහලා නෑ! වෙබ් අඩවියට දාලා තියෙන්නේ අද පාන්දර 3ට! විදුලි බල පනතට ගහපු ගැසට් එක අවුල් ජාලයක්! දයාසිරි-හර්ෂ-අනුර පාර්ලිමේන්තුවේදී ලොකු බාල්දියක් පෙරළයි! VIDEO I Sri Lanka Latest News

December 8, 2023
in Exclusive
Reading Time: 7 mins read
A A
ගැසට් එකේ 6 වැනි පිටුවේ කාටවත් තේරෙන්නෙ නැති අපභ්‍රංස අකුරු! 5 වැනිදා ගැසට් එක ගැහුවා කිව්වත් එහෙම ගැසට් එකක් 5 වැනිදා මුද්‍රණාලයෙන් ගහලා නෑ! වෙබ් අඩවියට දාලා තියෙන්නේ අද පාන්දර 3ට! විදුලි බල පනතට ගහපු ගැසට් එක අවුල් ජාලයක්! දයාසිරි-හර්ෂ-අනුර පාර්ලිමේන්තුවේදී ලොකු බාල්දියක් පෙරළයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

විදුලි බල පනතට අදාළ ගැසට් පත්‍රයේ ලංකාවේ නැති අකුරු වගයක් ඇතුළත්වන හෙයින් එම ගැසට් පත්‍රය අවලංගු කර වෙනත් ගැසට් පත්‍රයක් මුද්‍රණය කරන්නැයි  විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තුවේදී අද (8) ඉල්ලීමක් කළහ.Sri Lanka Latest News

මේ එහිදී ඇතිවූ සංවාදයයි

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා.;

විදුලි බල පනත  පහ වැනිදා දිනයට ගැසට් කරලා තියෙනවා කියලා අපිට දැනගන්න ලැබුණා. හැබැයි එහෙම ගැසට් එකක් ගහලා නැහැ. පහ වැනිදා එහෙම ගැසට් පත්‍රයක් මුද්‍රණය වෙලා නැහැ. අද උදේ තුනට තමයි මේ ගැසට් පත්‍රය වෙබ් අඩවියේ  පළවෙන්නේ. දින හතක් ඇතුළත මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕන. ඒ අනුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්නේ 12 වැනිදා. එදින සිට දින 14ක් ඇතුළත තමයි නඩු පවරන්න තියෙන්නේ. එතකොට 28 වෙනවා. 28 වෙනකොට උසාවි නිවාඩු දීලා.

මේ පනත ගැන කිසිම වෘත්තිය සමිතියක් එක්ක සාකච්ඡා කළේ නැහැ.කිසිම පාරිභෝගික සමිතියක් එක්ක සාකච්ඡා කළේ නැහැ. මේක තවත්  ඩීල් එකක්ද කියන ප්‍රශ්නය අපිට තියෙනවා. මේ පනත ගැන අපිට සාකච්ඡා කරන්න වෙලාවක් නැහැ.කමිටුවක සාකච්ඡා කළේ නැහැ.. වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කළේ නැහැ. අඩු තරමින් විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් සමඟ සාකච්ඡා කළේ නැහැ. මේක මහා භයානක පනතක්. මෙහෙම ගැසට් කරලා අපිට නඩු දාන්න තියෙන අවස්ථාවත් වහනවා. ඊට පස්සේ පාර්ලිමේන්තුවත් වහලා දැම්මට පස්සේ මොකද වෙන්නේ. පාර්ලිමේන්තුවත් වහලා උසාවියත් වැහුවට පස්සේ. මොකක්ද මේ කරන නාඩගම මේක සම්පූර්ණ වැරදි වැඩක්.

ජාතික ජන බලවේගයේ  නායක අනුර කුමාර දිසානායක මහතා

එතුමා මතු කරන ප්‍රශ්නය සාධාරණයි. ගැසට් එකේ සඳහන් වෙන්නේ පහ. නමුත් මේක වෙබ් අඩවියට ඇතුළත් කරන්නේ අද පාන්දර. සතියකට පස්සේ මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕන. එතකොට මේක දහතුන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඊට පස්සේ සති දෙකක් තියෙනවා අධිකරණයට යන්න. හැබැයි 15 අධිකරණයට නිවාඩු දෙනවා.15  වැනිදා අධිකරණයට නිවාඩු දුන්නට පස්සේ අපිට අධිකරණයට යන්න තියෙන කාලය ඉක්මවා යනවා.මේක ඉතා සැලසුම් සහගතව කළ  වැඩක්. පාර්ලිමේන්තුව අධිකරණය මගහැරීමට කරපු වැඩක්. පහ වැනිදා සිට සතියක් ගැනීම වැරදියි. අද සිට සතියක් ගන්න.

සභානායක අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා :

තාම පළමු වර කියවීමට සභාගත කරලා නැහැ. ඊට පස්සේ තමයි දින දාහතර එන්නේ. මම මේ ගැන විදුලි බල ඇමතිතුමාගේ අවධානයට යොමු කරනවා.

මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා:

මේ සිංහල ගැසට් එකේ  ඉංග්‍රීසියෙන් තේරෙන්නේ නැති දේවල් තියෙනවා. ඒ නිසා මේ ගැසට් එක අලුතින් ගහන්න. මේක නැවත සිංහල භාෂාවෙන් ගහන්න. අලුත් දිනයට ඉදිරිපත් කරන්න. ඊට පස්සේ අපි ඉස්සරහට ගෙනියමු.

සභානායක;

කවදා ගැසට් එක ගැහුවත් මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන දවසේ ඉඳලා තමයි දින ගණන් කරන්නේ.මේක සෑහෙන විවාද කළ යුතු පනතක්.

දයාසිරි ජයසේකර මහතා

ගැසට් එකේ හයවෙනි ඡේදය බලන්න. එතන තියෙන්නෙ ලංකාවේ අකුරු නොවේ.  මේවගේ ගැසට් ගහලා මේ රටට කරන්න යන්නේ මොකක්ද.

SendShareShare
Previous Post

පොහොරත් නැතිව ඩොලර් මිලියන 6.7ක් චීන අසූචි නැවට ගෙවපු සිද්ධියෙන් අදත් පාර්ලිමේන්තුව ගඳ ගහයි! දයාසිරි ප්‍රශ්න කරයි! ඇමැති අමරවීර දීපු උත්තරේ මෙන්න! I Sri Lanka Latest News

Next Post

සංස්කෘතික අරමුදල ගැන කියපු බොරු අතේ පත්තු වුණාට පස්සේ සජිත්ට එරෙහිව ඉංජිනේරු සංස්ථාවේ අභ්‍යන්තර විගණනයක් ආණ්ඩුවෙන් ඇදලා ගනී! මහින්දානන්ද වාර්තාවක් කියවයි! කිසිම සුදුසුකමක් නොමැති පොහොට්ටු යූනියන්කාරයෙක් විගණන තනතුරකට පත් කර බොරු වාර්තා හදලා මඩ ගහනවා! සජිත් අදත් සියලු ලේඛන සභාගත කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

දෙපාරක්ම රහස් ඡන්දෙන් තෝරගන්න බැරිවුණා! තුන්වැනි වතාවේ සුදු දුමාරය පිටවුණා! ඉතිහාසයේ පළමු වතාවට පාප් වහන්සේ අමෙරිකාවෙන් පත්වුණා!  I Sri Lanka Latest News
Exclusive

මැල්කම් රංජිත් හිමියන්ගේ කාලය අවසන්! වතිකානුවෙන් අලුත් අගරදගුරුතුමෙක් පත්කරන්න ලෑස්තියි! ලංකාවෙන් නාමයෝජනා 3ක්! I Sri Lanka Latest News

පොලිස්පතිවරයා ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණයේ පාර්ශ්වකරුවකු වෙලා! පොලිස්පතිවරයා කරපු ප්‍රකාශයෙන් පැමිණිලිකරු අපරාධකරු වෙලා! වහාම ආරක්ෂාව සපයන්න! මන්ත්‍රී ජගත්‌ගේ වරප්‍රසාද කඩවීම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබය කරපු චෝදනාව තහවුරුයි! මාලිමාව ප්‍රා. සභාවල බලය අල්ලලා තියෙන්නේ මුදල් අල්ලස් දීලා! හඬපටත් එළියට එයි! බුලත්සිංහල සජබ මන්ත්‍රීවරු පස්දෙනා දොට්ට දැමූ හේතුව ජගත් විතාන පහදයි! VIDEO I Sri Lanka Latest News

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News

ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News
Exclusive

ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News

මහින්ද මැදිහත් වෙයි! ලංකාව සහ ඇන්ටිගුවා සහ බාබ්‍යුඩා රජය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහින්ද ලංකාවට එන්න කලින් අන්තිම ගේමත් ගහලා! I Sri Lanka Latest News

Exclusive

අමෙරිකාව එවපු ලියුමට අත්සන් කරන්න ලංකාව බෑ කීමෙන් අලුත් අර්බූදයක්! අනුර ආ උත්සවයට එනවා කියපු ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ගෝර් අන්තිම මොහොතේ ආවේ නැත්තේ විරෝධය පාන්නද? රාජ්‍ය රහස්!  I Sri Lanka Latest News

Load More
දෙපාරක්ම රහස් ඡන්දෙන් තෝරගන්න බැරිවුණා! තුන්වැනි වතාවේ සුදු දුමාරය පිටවුණා! ඉතිහාසයේ පළමු වතාවට පාප් වහන්සේ අමෙරිකාවෙන් පත්වුණා!  I Sri Lanka Latest News
Exclusive

මැල්කම් රංජිත් හිමියන්ගේ කාලය අවසන්! වතිකානුවෙන් අලුත් අගරදගුරුතුමෙක් පත්කරන්න ලෑස්තියි! ලංකාවෙන් නාමයෝජනා 3ක්! I Sri Lanka Latest News

කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් අවසන් වතාවට වතිකානුවට ගොස් සුළු මොහොතකට ලියෝ පාප්වහන්සේ මුණගැසී සාකච්ඡා කළ ආකාරයත්, එහිදී කාදිනල් හිමියන් තමන්ට...

Read more
එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

පොලිස්පතිවරයා ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණයේ පාර්ශ්වකරුවකු වෙලා! පොලිස්පතිවරයා කරපු ප්‍රකාශයෙන් පැමිණිලිකරු අපරාධකරු වෙලා! වහාම ආරක්ෂාව සපයන්න! මන්ත්‍රී ජගත්‌ගේ වරප්‍රසාද කඩවීම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

සජබය කරපු චෝදනාව තහවුරුයි! මාලිමාව ප්‍රා. සභාවල බලය අල්ලලා තියෙන්නේ මුදල් අල්ලස් දීලා! හඬපටත් එළියට එයි! බුලත්සිංහල සජබ මන්ත්‍රීවරු පස්දෙනා දොට්ට දැමූ හේතුව ජගත් විතාන පහදයි! VIDEO I Sri Lanka Latest News

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News

ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News

ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.