ඊශ්‍රායලය ට ඇතුළු වූ පලස්තීන සටන්කාමීන් පිරිසක් විසින් ඊශ්‍රායල ජාතිකයින් 22 ක් ඝාතනය කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.Sri Lanka Latest News
විනාඩි 20ක් තුළ පලස්තීනුවන් විසින් ඊශ්‍රායලය වෙතට රොකට් ප්‍රහාර 5000කට අධික ගණනක් එල්ලකර ඇති අතර ඉන් 500කට වැඩි පිරිසක් තුවාල ලබා තිබුණි.
එසේම ඊශ්‍රායල ජාතිකයින් විශාල පිරිසක් පැහැර ගෙන ගොස් ඇති බවද වාර්තා වෙයි.
මේ අතර ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පැවසුවේ ඊශ්‍රායලය යුද්ධයකට අවතීර්ණ වී ඇති බවයි.










