මින් ඉදිරියට ඇමැතිකම්වලට පක්ෂ මාරු කළ නොහැකි බව ජනාධිපති නීතීඥ එම්. ඒ. සුමන්තිරන් මහතා පැවදීය.
නසීර් අහමඩ් මහතා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් නෙරපීම තීන්‍යනුකූල බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීමෙන් අනතුරුව අධිකරණ භූමියේදී මාධ්‍යවේදීන් අමතමින් ඒ මහතා මේ බව සදහන් කළේය.











