• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාසල් සති 2ක් වහයි! විශ්වවිද්‍යාල-රාජ්‍ය සේවය ඔන්ලයින් වෙයි! රජයේ කාර්යාල දින 4යි! රජයේ ඉන්ධන දීමනාව 50%කින් කපයි! පාකිස්තානය දැන්ම තියා ලෑස්ති වෙයි! I Sri Lanka Latest News

March 10, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
පාසල් සති 2ක් වහයි! විශ්වවිද්‍යාල-රාජ්‍ය සේවය ඔන්ලයින් වෙයි! රජයේ කාර්යාල දින 4යි! රජයේ ඉන්ධන දීමනාව 50%කින් කපයි! පාකිස්තානය දැන්ම තියා ලෑස්ති වෙයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඉන්ධන පරිභෝජනය අවම කිරීම සඳහා පාකිස්තාන රජ‌ය විසින් හදිසි තීරණ කිහිපයක් ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.Sri Lanka Latest News

මැදපෙරදිග පවතින ගැටුම් හමුවේ බලශක්ති සැපයුමට එල්ලවන තර්ජන නිසාවෙන් ඉන්ධන සංරක්ෂණය කිරීම සහ කලාපීය ගැටුම් මඟින් ඉන්ධන සැපයුමට සිදුවිය හැකි බාධා කළමනාකරණය කිරීම සඳහා මෙම තීරණ හඳුන්වා දුන් බව පාකිස්තාන අගමැති ෂෙබාස් ෂරීෆ් මහතා උපුටා දක්වමින් විදෙස් වාර්තා මේ බව සඳහන් කරයි. 

ඒ අනුව තාවකාලිකව පාසල් වසා දැමීම, රජයේ ඉන්ධන දීමනා අඩුකිරීම සහ රජයේ කාර්යාල සඳහා දින හතරක වැඩ සතියක් සඳහා ක්‍රියාත්මක කිරීම ආදි ඉන්ධන කප්පාදු පියවර මාලාවක් පාකිස්තාන රජය විසින් හඳුන්වා දී ඇත. 

ඒ අනුව මාර්තු 16 වන දින සිට රට පුරා සියලුම පාසල් සති දෙකක් වසා තබන අතර, විශ්වවිද්‍යාල සහ අනෙකුත් උසස් අධ්‍යාපන ආයතන වහාම මාර්ගගත ක්‍රම වෙත ඉගැන්වීම් කටයුතු මාරු කර තිබේ.

මේ අතර රජයේ දෙපාර්තමේන්තු සඳහා ද ඉන්ධන දීමනාව 50%කින් අඩු කර ඇතැයි ද එරට අගමැතිවරයා පවසා තිබේ. 

පවතින ඉන්ධන අර්බුදය හමුවේ පකිස්තාන රජය විසින් රජයේ සේවකයින් අඩකට දුරස්ථව වැඩකිරීමට අවස්ථාව ලබාදීමට නියමිතය.

තවද බැංකු හැර අනෙකුත් රජයේ කාර්යාල සතියකට දින 4ක් ක්‍රියාත්මක කිරීමට ද පාකිස්තාන රජය තීරණය කර ඇතැයි එරට අගමැති ෂෙබාස් ෂරීෆ් මහතා පවසා තිබේ. 

පාකිස්තානය ආනයනික ඉන්ධන මත දැඩි ලෙස රඳා පවතින අතර රටක් වන නිසාවෙන් ඉන්ධන සැපයුම රට තුළ කළමනාකරණය කරගැනීමට මෙම පියවර ක්‍රියාත්මක කිරීමට එරට රජයේ අවධානය යොමු ඇත. 

SendShareShare
Previous Post

ඡන්ද ප්‍රතිපල වගේ එකින් එක එනවා! ස්කූල් වෑන් ගාස්තුව අද සිට රුපියල් 500කින් නග්ගයි! VIDEO I Sri Lanka Latest News

Next Post

තෙල් මිල වැඩිවෙන්නෙ නෑ කියලා ආණ්ඩුව කියපු කතාව විශ්වාස කරලා රෑ නිදාගෙන උදේ නැගිටිද්දි වෙච්ච දේ ගැන මිනිස්සු කියන කතා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper