චීන පොහොර නැවට ඩොලර් මිලියන 69ක් නිකරුණේ ගෙවීම සම්බන්ධයෙන් අද දින සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා අද පැවැති මාධ්‍ය හමුවේදී ප්‍රශ්න කර සිටියේය.Sri Lanka Latest News
එහිදී මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් විගණකාධිපති වාර්තාවක් ඉදිරිපත් කර ඇති බවත්, එහි කිසිදු නිර්දේශයක් මේ වනතෙක් ක්‍රියාත්මක කර නොමැති බවත්ය.










