• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නීති විද්‍යාලයේ ප්‍රවේශ ගාස්තු 257%කින් වැඩි කරලා! විභාග ගාස්තුව 150%කින් වැඩි කරලා! ‌අධිකරණ ඇමැතිගෙන් තවම උත්තර නෑ! විපක්ෂනායක සජිත් අදත් ප්‍රශ්නය මතක් කරයි! VIDEO I Sri Lanka Latest News

August 23, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ළමයින්ගේ ප්‍රශ්න සජිත් පාර්ලිමේන්තුවට අරන් එයි! ආණ්ඩුවේ මන්දගාමී ප්‍රතිපත්තියට දැඩි ප්‍රහාරයක්! (VIDEO)
Share on WhatsAppShare on Facebook

නීති විද්‍යාලායට ප්‍රවේශ වීමේ විභාග ගාස්තු 2023.01.05 අංක 2313/ 49 ගැසට් පත්‍රය මඟින් ඉතා විශාල ලෙස ඉහළ දමා ඇති බවත් එය සියයට 257ක වැඩිවීමක් බවත් මේ සම්බන්ධයෙන් අධිකරණ ඇමතිවරයාගේ අවධානය මීට පෙර යොමු කළ බවත් ඊට නිසි පිළිතුරක් නොලැබූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (22) පාර්ලිමේන්තුවේ දී පැවසීය.Sri Lanka Latest News

නීති විද්‍යාලයේ ප්‍රවේශ විභාග ගාස්තුවත් සියයට 150කින් වැඩි කර ඇති බවත් එය සිසුන්ට දරාගත නොහැකි බවත් ඒ අනුව 1 වැනි වසරේ සිසුන්ට රුපියල් 67500ක් ගෙවීමට ඇති බවත් එය වාරික දෙකකින් 40000 හා 27500 ලෙස වෙන් කර ඇති බවත් එම 27500ත් ගෙවාගත නොහැකිව 15000 හා 12500 ලෙස වෙන් කර ඇති බවත් මෙය බරපතල ප්‍රශ්නයක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේ ම විභාග ගාස්තුත් 2500කින් වැඩි කළ පසු විෂයන් 8ට අමතර රුපියල් 20000ක් ගෙවීමට සිදුවන බවත් මේ සම්බන්ධයෙන් නැවත අවධානය යොමු කරන ලෙසත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ගාස්තු වැඩිකළ පදනම කුමක්ද කියා විමසන බවත් ගාස්තු වැඩිකළ යුතු නම් එය සිසුන්ට හිතකර අයුරින් විය යුතු බවත් ය.

මෙම ඇතුළුවීමේ ගාස්තු, විභාග ගාස්තු හා ලියාපදිංචි ගාස්තු වැඩි විම අත්හිටුවා සමාලෝචනයක් කරන ලෙසත් මේ සදහා සාධනීය විසදුමක් අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

SendShareShare
Previous Post

ව්‍යාපාරිකයෝ විශාල අර්බූදයක! ලංකාවේ ණයවර ලිපි ‌ජාත්‍යන්තර වශයෙන් පිළිනොගන්නා තැනට ඇවිත්! I Sri Lanka Latest News

Next Post

ගෙනාපු නැති ‌අසූචි පොහොර නැවට ඩොලර් මිලියන 69ක් ගෙව්වා! විගණකාධිපති වාර්තාවට අවුරුද්දක් වෙනවා! පාඩුව වගකිවයුත්තන්ගෙන් අයකරගන්න කියා වාර්තාවේ තියෙනවා! කෝප් සභාපති මේක ‌කමිටුවට ගේන්නේ නැතිව බහුබූත කියවනවා! මම ලිඛිතවත් ඉල්ලුවා! ඉවසලා ඉවසලා බැරිම තැන අසූචි පොහොර නැවේ වංචාව මරික්කාර් මාධ්‍ය හමුවට අරන් එයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මීටපස්සේ යාළු හිතවත්කම්වලට නෑදෑකම්වලට ජනාධිපති නීතීඥකම් නෑ! අනුර දැඩි තීන්දුවක් අරන්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

Load More
පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ දෙමළ කතාකරන ජනතාව මුහුණදෙන පොදු ගැටලු සම්බන්ධයෙන් එක්ව කටයුතු කිරීමට තීරණය කළ ප්‍රධාන දේශපාලන පක්ෂ 6ක නායකයින් සහ...

Read more
අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

මීටපස්සේ යාළු හිතවත්කම්වලට නෑදෑකම්වලට ජනාධිපති නීතීඥකම් නෑ! අනුර දැඩි තීන්දුවක් අරන්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper