• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

2023 ඩොලර් මිලියන 326ක එළවලු පලතුරු රටින් ගෙන්වලා! 2022ට වඩා ඩොලර් මිලියන 297ක වැඩිවීමක්! I Sri Lanka Latest News

January 7, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
2023 ඩොලර් මිලියන 326ක එළවලු පලතුරු රටින් ගෙන්වලා! 2022ට වඩා ඩොලර් මිලියන 297ක වැඩිවීමක්! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

2023 වසරේ ජනවාරි සිට නොවැම්බර් දක්වා කාලය තුළ මෙරටට එළවළු ආනයනය කිරීම සඳහා ඩොලර් මිලියන 326.5ක් වැය කර තිබේ.Sri Lanka Latest News

එය 2022 වසරේ එම කාලයට සාපේක්ෂව ඩොලර් මිලියන 297.2ක පමණ වැඩි වීමකි.

2023 දෙසැම්බර් 29 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයකට අනුව, 2023 ජනවාරි සිට නොවැම්බර් දක්වා එළවළු ආනයන වියදම ඩොලර් මිලියන 326.5ක් වූ අතර නොවැම්බර් සඳහා වූ එම වියදම ඩොලර් මිලියන 29.3ක් ලෙස සටහන් වී තිබේ.

2022 වසරේ ජනවාරි සිට නොවැම්බර් දක්වා කාලය සඳහා එළවළු ආනයනයට ඩොලර් මිලියන 297.2ක් වැය කර ඇත.

“අර්තාපල්, සුදුළූණු, ළූණු සහ මිදි, ඇපල් සහ දොඩම් වැනි පළතුරු සඳහා මේ මුදල් වැය වී තිබෙනවා ” යැයි කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර පැවසීය.

2024 සඳහා සැලසුම් කර ඇත්තේ එකම වර්ගයේ ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීමට ද බව ඔහු පැවසීය.

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව, 2023 වසරේ පළමු මාස 11 තුළ ආහාර පාන (ප්‍රධාන වශයෙන් ධාන්‍ය , කිරි නිෂ්පාදන, එළවළු, මුහුදු ආහාර, සීනි, රසකැවිලි සහ කුළුබඩු) ආනයනය සඳහා ඩොලර් මිලියන 1,541ක් වැයකර තිබේ.

2022 පළමු මාස 11 තුළ ඒ සඳහා වැයකර ඇත්තේ ඩොලර් මිලියන 1,478ක් පමණි.

මේ අතර, 2023 ජනවාරි සිට නොවැම්බර් දක්වා කාලය තුළ එළවළු සහ පළතුරු අපනයන ආදායම ඩොලර් මිලියන 397ක් දක්වා අඩු වී තිබේ.

එය 2022 දී පළතුරු සහ එළවළු අපනයනයෙන් උපයා ඇති ඩොලර් මිලියන 418.8ට වඩා ඩොලර් මිලියන 20කට ආසන්න අඩුවීමකි.

2023 වසරේ මාළු සහ මත්ස්‍ය නිෂ්පාදන අපනයනයෙන් ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 274.8ක් උපයා ඇති නමුත් 2023 ජනවාරි සිට නොවැම්බර් දක්වා මුහුදු ආහාර ආනයනය සඳහා ඩොලර් මිලියන 71.4ක් වැයකර තිබේ.

SendShareShare
Previous Post

හකීම්-රිෂාඩ්-මනෝ-දිගම්බරම් රනිල් එක්ක රහස් සාකච්ඡාවක! සජිත් ගැන රනිල්ගෙන් අලුත් යෝජනාවක්! සාකච්ඡාව ලෑස්ති කළ අයගේ නම්ගම් සියල්ල එළියට ඇවිත්! I Sri Lanka Latest News

Next Post

‘ජාතික කණ්ඩායමේ නිල අනුග්‍රාහක’ ලෙසින් ඩයලොග් ආසිආටා ක්‍රිකට් බලගන්වයි!

MORE NEWS

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

Load More
කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

චීන ජාතිකයෙකුගෙන් රුපියල් කෝටි 2ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතාගේ පුත් අනුද...

Read more
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper