කලින් සැලසුම් කළ පරිදිම සමගි ජන බලවේගය සමග සන්ධානයක් ගොඩ නගන බවත්, තම පාර්ශ්වයේ ජනාධිපති අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මහතා බවත් නිදහස ජනතා සභාවේ සාමාජික ඩිලාන් පෙරේරා මහතා පැවසීය.Sri Lanka Latest News
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඊයේ දින ඒ මහතා මේ බව සදහන් කර සිටියේය.










