• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එකඟ වූ මූලධර්මයන්ට සම්පූර්ණයෙන්ම පටහැනියි! අහිතකර තත්ත්වයක්! ඔන්ලයින් පනතට-ත්‍රස්ත විරෝධී පනතට විරෝධය පා ජනාධිපති ලේකම් කාර්යාලයත් එක්ක වැඩ කරපු සිවිල් සංවිධාන සාමූහිකය ඉවත් වෙයි! I Sri Lanka Latest News

February 9, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
රනිල් ජනාධිපති සටනෙන් ඉවත් වෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වයක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කිරීම සදහා, ජනාධිපති ලේකම් කාර්යාලය හා එක්ව දියත්කර තිබුණු, “තුන්වන ජාතික ක්‍රියාකාරී සැලැස්ම” සකස් කිරීමේ කාර්යයෙන් තමන් ඉවත්වන බව සිවිල් සමාජ සංවිධාන සාමූහිකය ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ.Sri Lanka Latest News

මෙසේ තමන් ඉවත් වීමට තීරණය කරන ලද්දේ, තමන් එකග වූ මූලධර්මයන්ට සහමුලින්ම පටහැනි ආකාරයේ අහිතකර තත්ත්වයක් ශ්‍රී ලංකාව තුළ නිර්මාණය වෙමින් පැවතීම බවද සිවිල් සමාජ සංවිධාන සාමූහිකය වැඩිදුරටත් පවසයි.

සිවිල් සමාජ සංවිධාන සාමූහිකය ජනාධිපති ලේකම් කාර්යාලය හා එක්ව කටයුතු කරනු ලබන්නේ, විනිවිද භාවයෙන් සහ වගවීමකින් යුතු, සහභාගීත්ව පාලනයක් රට තුළ ස්ථාපිත කිරීම වෙනුවෙනි.

2015 වසරේ සිටම ඒ වෙනුවෙන් දෙපාර්ශවයම එක්ව වැඩ කරමින් සිටිති.

කෙසේ වෙතත්, ඔන්ලයින් සේෆ්ටි පනත සම්මත කර ගැනීමත්, විවිධ පාර්ශ්වයන් විසින් එල්ල කර තිබෙන විරෝධය නොතකා, මර්දනකාරී වගන්ති ඇතුළත් ත්‍රස්ත විරෝධී නීති ගෙන එන්නට රජය කටයුතු කිරීමත් හේතුවෙන්, තව දුරටත් ශ්‍රී ලංකා රජය සමග එක්ව කටයුතු කිරීමට තමන්ට නොහැකි බව සිවිල් සමාජ සංවිධාන සාමූහිකය පවසා තිබේ.

සිවිල් සමාජ සංවිධාන සාමූහිකය යනු රටවල් හැත්තෑවකට වඩා වැඩි ගණනක් සාමාජිකත්වය දරන එකමුතුවකි.

විවිධ රටවල තෝරාගත් ක්ෂේත්‍රවල යහපාලනය ඇති කිරීම සදහා එම සංවිධානය කැපවීමෙන් වැඩ කරති.

ශ්‍රී ලංකාවට අදාලව එම සංවිධානයේ සම කැදවුම්කරුවන් ලෙස, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් සහ සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය කටයුතු කරයි.

SendShareShare
Previous Post

මම තමයි ජනාධිපති වෙන්න ඕන කියන සමහර ‘අවලෝකිතේෂ්වරලා’ ඉන්නවා! අපි තීන්දු කරපු විදිහටම සජබය එක්ක සන්ධානයක් ‌හදනවා! අපේ ජනාධිපති අපේක්ෂකයා සජිත්! ඩිලාන් අවසන් තීන්දුව රටට දැනුම් දෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

රට බංකොලොත් වුණේ… විදුලි බිල වැඩි වුණේ කොටින්ට ආයුධ දුන්න හින්දලු! මිනිස්සු දරාගන්න බැරි විදුලි බිල ගැන විපක්ෂනායක ප්‍රශ්න කරද්දී හරි අපූරු ආර්ථික විග්‍රහය කළේ ආණ්ඩුවේ රාජ්‍ය ඇමැති කෙනෙක් වුණු ජගත් පුෂ්පකුමාරයි! අහල බලන්න මේ ආර්ථික විග්‍රහය! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

Load More
ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතාට චෝදනා කරමින් මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂණ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය නීතීඥ සංගමයේ හිටපු සභාපති සාලිය...

Read more
හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනුම්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.