• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘ජනාධිපතිතුමනි.. අගමැතිතුමනි.. මුදල් අමාත්‍යංශය විශ්වාස කරන්න එපා! අමාත්‍යංශ ලේකම් දෙන තොරතුරු වැරදියි! IMF එකට දුන්නේ වැරදි තොරතුරු කියලා ඒ අයම පිළිගත්තා! ජනාධිපතිගේ රාජාසන කතාවට මුදල් අමාත්‍යංශය දීපු ‌දත්තවල බිලියන 1000ක වෙනසක් ‌තියෙනවා! ඒ නිසා සභාවට දුන්නේ ෆොටෝ කොපියක්! මෙහෙම නිලධාරීන් තවදුරටත් තියාගන්න එපා!’ ආණ්ඩුවේම මහින්දානන්ද මුදල් අමාත්‍යංශයෙයි අමාත්‍යංශ ලේකම්වරයාගෙයි පතුරු යවයි! VIDEO I Sri Lanka Latest News

February 9, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
‘ජනාධිපතිතුමනි.. අගමැතිතුමනි.. මුදල් අමාත්‍යංශය විශ්වාස කරන්න එපා! අමාත්‍යංශ ලේකම් දෙන තොරතුරු වැරදියි! IMF එකට දුන්නේ වැරදි තොරතුරු කියලා ඒ අයම පිළිගත්තා! ජනාධිපතිගේ රාජාසන කතාවට මුදල් අමාත්‍යංශය දීපු ‌දත්තවල බිලියන 1000ක වෙනසක් ‌තියෙනවා! ඒ නිසා සභාවට දුන්නේ ෆොටෝ කොපියක්! මෙහෙම නිලධාරීන් තවදුරටත් තියාගන්න එපා!’ ආණ්ඩුවේම මහින්දානන්ද මුදල් අමාත්‍යංශයෙයි අමාත්‍යංශ ලේකම්වරයාගෙයි පතුරු යවයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මුදල් අමාත්‍යංශය විශ්වාස කරන්නට එපා යැයි ජනපතිගෙන්, රජයෙන් සහ කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.Sri Lanka Latest News

මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් දෙන දත්ත සහ සංඛ්‍යා ලේඛන විශ්වාස කරන්නට එපා යැයි කී මන්ත්‍රීවරයා මුදල් අමාත්‍යාංශය මූල්‍ය අරමුදලට දුන් දත්ත වැරදි බව ඔවුන්ම පිළිගත් බවද සඳහන් කළේය.

ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තුවේ කතාවට මුදල් අමාත්‍යාංශය දුන් දත්ත වල බිලියන දහසක වෙනසක් තිබූ හෙයින් එම කතාව පාවිච්චියට නොගත් බව කී අලුත්ගමගේ මහතා මෙවැනි නිලධාරීන් තවදුරටත් තබාගන්නේ දැයි ජනාධිපතිවරයා තීරණය කළ යුතු බව සඳහන් කළේය.

SendShareShare
Previous Post

අතිශය දුර්ලභ සංකේත 6ක්! අක්ෂර පේළි 10ක්! අකුරු 1000ක්! රජෙක්-කුමාරයෙක්-ගම්පාලකවරයෙක්-මැණික් ව්‍යාපාරිකයෙක් ගැන අමුතු හෙළිදරව්වක්! දිඹුලාගලින් හමුවූ ලංකාවේ විශාලතම සෙල්ලිපිය කියවා අවසන් කරයි! මෙන්න ගලේ කොටලා තිබ්බ දේවල්! I Sri Lanka Latest News

Next Post

මම තමයි ජනාධිපති වෙන්න ඕන කියන සමහර ‘අවලෝකිතේෂ්වරලා’ ඉන්නවා! අපි තීන්දු කරපු විදිහටම සජබය එක්ක සන්ධානයක් ‌හදනවා! අපේ ජනාධිපති අපේක්ෂකයා සජිත්! ඩිලාන් අවසන් තීන්දුව රටට දැනුම් දෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

Load More
රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය තවත් වසර දෙකකින් දීර්ඝ කිරීමට අදාළ යෝජනාව කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව තීරණය කොට ඇති...

Read more
සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.