• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කාබනික හේදෙයි! රසායනික බෙදන්න ලෑස්තියි!

November 14, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
රසායනික පොහොර තහනමත් ලිහිල් වෙයි: ගෙන්වන්න අවසර දෙයි
Share on WhatsAppShare on Facebook

පසුගිය දිනවල ඇද හැළුණු මහා වැස්සෙන් – කාබනික පොහොර සේදී ගිය ගොවීන්ට රසායනික පොහොර ලබා දීමට රජය තීරණය කර තිබේ.

ඒ සදහා තවමත් රට තුළ ඉතිරිව පවතින රසායනික පොහොර තොග භාවිතා කිරීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

පසුගිය දිනවල ඇදහැළුණු මහා වර්ෂාවෙන්, නුවරඑළිය, බදුල්ල සහ බණ්ඩාරවෙල ප‍්‍රදේශවල එළවළු සහ පළතුරු ගොවියන් ඔවුන්ගේ ගොවිබිම්වලට භාවිතා කළ කාබනික පොහොර සේදීගොස් ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශයට වාර්තා වී ඇත.

කෘෂිකර්ම අමාත්‍ය, මහින්දානන්ද අළුත්ගමගේ මහතාද මේ තත්ත්වය පිළිගෙන තිබෙන බව සන්ඬේ ටයිම්ස් වෙබ් අඩවිය වාර්තා කරයි.

”හදිසි පියවර නොගතහොත්, එළවළු මිල ශීඝ‍්‍රයෙන් ඉහළ යා හැකියි;” කෘෂිකර්ම අමාත්‍යවරයා එසේ පවසා තිබේ.

පොහොර ආනයනය කරන සමාගම් සතුව ඇති රසායනික පොහොර සහ කෘෂි රසායන තොග පිළිබදව වාර්තාවක් සකස් කිරීමට ද අමාත්‍යවරයා උපදෙස් දී තිබේ.

SendShareShare
Previous Post

දෙසැම්බරයේ මහා විනාශයක්! කොරෝනා අනාවැකිය මුලින්ම ලෝකයට කී අභිග්‍යා දරුවාගෙන් තවත් ආන්දෝලනාත්මක අනාවැකියක්!

Next Post

බොර තෙල් ගෙන්වා නෑ! ඉතිහාසයේ පළමුවරට සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දමයි!

MORE NEWS

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

මොන විරෝධතා පළ කළත් වැඩක් නෑ වගේ.. උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන අනුර ගත්ත දැඩි තීන්දුවේම ඉන්නවා! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මාලිමා ආණ්ඩුව යටතේ ඩොලර් මිලියන 1854ක් විදෙස් ණය අරන්! Sri Lanka Latest News

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News
Exclusive

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News
Exclusive

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News

Exclusive

පාස්කු ප්‍රහාරයේ රහස් ලියුමක් ලීක් වෙයි! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

Load More
අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

මොන විරෝධතා පළ කළත් වැඩක් නෑ වගේ.. උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන අනුර ගත්ත දැඩි තීන්දුවේම ඉන්නවා! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ ආකාරයට විවිධ සිදුවීම් රට ඇතුළේ පැනනැගෙද්දී පසුගිය සතියේ ආණ්ඩුව මුහුණ දුන් බරපතළ අර්බුදයක් වූයේ අගවිනිසුරුවරයාගේ සහ...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මාලිමා ආණ්ඩුව යටතේ ඩොලර් මිලියන 1854ක් විදෙස් ණය අරන්! Sri Lanka Latest News

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News

පසුතැවීම්, කලකිරීම් නැති මේ ගමන ඇතුළේ නෙත්මි රොෂෙල් හරිම ලකී…! හීන නොදැකපු සිනමාව අවුරුදු 7කින් මාව චිත්‍රපට 7ක හිමිකාරියක් කළා…! මගේ හැමදේම මගේ පවුලයි…! නෙත්මි රොෂෙල් I Sri Lanka Latest News

පසුතැවීම්, කලකිරීම් නැති මේ ගමන ඇතුළේ නෙත්මි රොෂෙල් හරිම ලකී…! හීන නොදැකපු සිනමාව අවුරුදු 7කින් මාව චිත්‍රපට 7ක හිමිකාරියක් කළා…! මගේ හැමදේම මගේ පවුලයි…! නෙත්මි රොෂෙල් I Sri Lanka Latest News

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.