• About us
  • Contact us
Saturday, June 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බුද්ධි තොරතුරු ලබා දීලා තියෙද්දීත් කුඩු අමුද්‍රව්‍ය තිබූ කන්ටේනර් 2 වරායෙන් එළියට ආවේ කොහොමද? මේකත් රේගුවෙන් පරීක්ෂා නොකර නිදහස් කරපු කන්ටේනර් 323ට අයත්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

September 9, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කුඩු අයිස් නිෂ්පාදනයට සම්බන්ධ අමුද්‍රව්‍ය කන්ටේනර් දෙකක් සොයා ගැනීම කුඩු ව්‍යාප්තිය මර්දනය කිරීමේ ක්‍රියාවලියේ ප්‍රගතියක් බවත් මේ කරුණත් සමඟ ප්‍රශ්න සහගත කරුණු රැසක් හෙළිදරව් වන බැවින් මෙහි සත්‍යතාව රජය පැහැදිලි කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

මෙහි බරපතල ගැටලුව වන්නේ මේ කන්ටේනර් 02 වරායෙන් එළියට ආවේ කෙසේද යන්න ගැටලුවක් බවත් ජාත්‍යන්තර බුද්ධි අංශ හරහා නිරතුරුවම අප රටේ කුඩු සහ කුඩු ව්‍යාප්තිය ගැන තොරතුරු ලබා දෙන බවත් මේ කන්ටේනර් 02 ගැනත් ජාත්‍යන්තර බුද්ධි අංශ අප රටට තොරතුරු දැනුම් දුන්නේද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් එම තොරතුරු ලැබුණු දිනයත් එම තොරතුරු සම්බන්ධයෙන් පරික්ෂණ කළ අය මෙන්ම එම පරීක්ෂණ පැවැත්වූ කාලවකවානුවත් මෙම පරික්ෂණවලින් පසුවත් මෙම කුඩු අමුද්‍රව්‍ය කන්ටේනර් දෙක නිදහස් වුවාද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදය සමග විපක්ෂ නායක කාර්යාලෙය් පැවැති සාකච්ඡාවකදීය.

මෙම කන්ටේනර් නිදහස් කළා නම් ඒ නිදහස් කිරීමේ ක්‍රියාවලියට හවුල් වූ පුද්ගලයන් සහ ආයතන සම්බන්ධ කරුණු පිළිබඳ සත්‍ය හෙළිදරව් කළ යුතු බවත් එය රජයේ වගකීම බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ජාත්‍යන්තර බුද්ධි අංශ මේ සම්බන්ධයෙන් දැනුවත් කළාට පසු එම කන්ටේනර් හදුනා ගෙන පරීක්ෂා කරාද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් මෙම කන්ටේනර් නිදහස් කිරීමට පදනම් වූ කරුණු මෙන්ම පසුගිය දා පරීක්ෂා නොකර එළියට දැමූ කන්ටේනර් 323ට මෙය අයත් ද කියා දැන ගැනීමට අවශ්‍ය බවයි.

එමෙන්ම මෙම කුඩු අමුද්‍රව්‍ය කන්ටේනර් නිදහස් විම ගැන සියලු තොරතුරු රටට හෙළිදරව් කළ යුතු බවත් මේ කුඩු කන්ටේනර් නිදහස් වීම තුළ ප්‍රශ්න සහගත කරුණුවලට සත්‍ය හෙළිදරව් කළ යුතු බවත් ජාති ආගම් කුලමල පන්ති පක්ෂ භේදයකින් තොරව මත් රකුසා මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය පරාජය කරන්න කටයුතු කළ යුතු බවත් මේ ගමනේදී සත්‍ය තොරතුරුවලින් ජනතාව දැනුවත් කිරිම රජයේ වගකීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය

SendShareShare
Previous Post

සමාජ මාධ්‍යයට අත තියපු නේපාල ආණ්ඩුව දණගහනකම් කොල්ලො කෙල්ලෝ ගහපු කැරැල්ල BBC ඇසින්! VIDEO I Sri Lanka Latest News

Next Post

වැරදි කළොත් මොන රජාටවත් නීතියෙන් ගැලවෙන්න බෑ! තායිලන්තයේ හිටපු අගමැති තක්ෂින් ෂිනවත්‍රාට අවුරුද්දක සිරදඬුවමක්! I Sri Lanka Latest News

MORE NEWS

මාතර ඇමැති කීර්ති අබේවික්‍රම මැරුණා! ලලිත් ඇතුලත්මුදලිට බරපතළ තුවාල! ප්‍රේමදාසට ජේ.ආර්.ට සුළු තුවාල! පාර්ලිමේන්තුවට ගැසූ ජවිපෙ බෝම්බයට අවුරුදු 40යි! Sri Lanka Latest News
Exclusive

ICC සභාපති ෂා අනුරව හමුවෙයි! ෂාගෙන් විශේෂ X පණිවුඩයක්! ! Sri Lanka Latest News

අවුරුදු 20ක් පාවිච්චි කළ නොම්බරේ බැසිල් වෙනස් කරයි!
Exclusive

බැසිල්ට උසාවියට එන්නම වෙයි වගේ! ඉල්ලීම මහේස්ත්‍රාත් ප්‍රතික්ෂේප කරයි! ! Sri Lanka Latest News

තාත්තා හිටියා නම් ඔහොම කතා කරන්න දෙන්නේ නෑ…! රෙජී අංකල් නැතිවෙලා අවුරුදු 10යි…! ජවිපෙටත් අමතක වුණු ජවිපෙ නායකයා ගැන ජවිපෙ නායක විජේවීරගේ පුත් උවිඳු තැබූ සටහන! Sri Lanka Latest News

කලක වහ වෙන – කලක රහ වෙන PTA ! කුම්බලා මාළු කෑවා නම්…! Sri Lanka Latest News

ශ්‍රේෂ්ඨාධිකරණය – සෙනෙට් සභාව – කොංග්‍රසය විරුද්ධ වුණා! බි්‍රතාන්‍යය – යුරෝපය – මැදපෙරදිග තරහා කරගත්තා! රට ඇතුළේ ජනප්‍රියත්වය 36%ට බැස්සා! ලෝකයක් ඉදිරියේ ඇමෙරිකාවට ලැජ්ජා කළා! චීනෙයයි රුසියාවයි ගොඩ ගියා! යුද්ධයෙන් ට්‍රම්ප් පරාදයි! Sri Lanka Latest News

Load More
මාතර ඇමැති කීර්ති අබේවික්‍රම මැරුණා! ලලිත් ඇතුලත්මුදලිට බරපතළ තුවාල! ප්‍රේමදාසට ජේ.ආර්.ට සුළු තුවාල! පාර්ලිමේන්තුවට ගැසූ ජවිපෙ බෝම්බයට අවුරුදු 40යි! Sri Lanka Latest News
Exclusive

මාතර ඇමැති කීර්ති අබේවික්‍රම මැරුණා! ලලිත් ඇතුලත්මුදලිට බරපතළ තුවාල! ප්‍රේමදාසට ජේ.ආර්.ට සුළු තුවාල! පාර්ලිමේන්තුවට ගැසූ ජවිපෙ බෝම්බයට අවුරුදු 40යි! Sri Lanka Latest News

1987 පාර්ලිමේන්තුවට එල්ල කරපු බෝම්බ ප්‍රහාරයේ ඉලක්කය වුණේ ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාය. ඒ බෝම්බ ප්‍රහාරය කොයිතරම් සැලසුම් සහගතව කරපු එකක්ද...

Read more
ICC සභාපති ෂා අනුරව හමුවෙයි! ෂාගෙන් විශේෂ X පණිවුඩයක්! ! Sri Lanka Latest News

ICC සභාපති ෂා අනුරව හමුවෙයි! ෂාගෙන් විශේෂ X පණිවුඩයක්! ! Sri Lanka Latest News

අවුරුදු 20ක් පාවිච්චි කළ නොම්බරේ බැසිල් වෙනස් කරයි!

බැසිල්ට උසාවියට එන්නම වෙයි වගේ! ඉල්ලීම මහේස්ත්‍රාත් ප්‍රතික්ෂේප කරයි! ! Sri Lanka Latest News

තාත්තා හිටියා නම් ඔහොම කතා කරන්න දෙන්නේ නෑ…! රෙජී අංකල් නැතිවෙලා අවුරුදු 10යි…! ජවිපෙටත් අමතක වුණු ජවිපෙ නායකයා ගැන ජවිපෙ නායක විජේවීරගේ පුත් උවිඳු තැබූ සටහන! Sri Lanka Latest News

තාත්තා හිටියා නම් ඔහොම කතා කරන්න දෙන්නේ නෑ…! රෙජී අංකල් නැතිවෙලා අවුරුදු 10යි…! ජවිපෙටත් අමතක වුණු ජවිපෙ නායකයා ගැන ජවිපෙ නායක විජේවීරගේ පුත් උවිඳු තැබූ සටහන! Sri Lanka Latest News

කලක වහ වෙන – කලක රහ වෙන PTA ! කුම්බලා මාළු කෑවා නම්…! Sri Lanka Latest News

කලක වහ වෙන – කලක රහ වෙන PTA ! කුම්බලා මාළු කෑවා නම්…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper