• About us
  • Contact us
Saturday, June 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වැරදි කළොත් මොන රජාටවත් නීතියෙන් ගැලවෙන්න බෑ! තායිලන්තයේ හිටපු අගමැති තක්ෂින් ෂිනවත්‍රාට අවුරුද්දක සිරදඬුවමක්! I Sri Lanka Latest News

September 9, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
වැරදි කළොත් මොන රජාටවත් නීතියෙන් ගැලවෙන්න බෑ! තායිලන්තයේ හිටපු අගමැති තක්ෂින් ෂිනවත්‍රාට අවුරුද්දක සිරදඬුවමක්! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

තායිලන්තයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (09) එරට හිටපු අගමැති තක්ෂින් ෂිනවත්‍රාට වසරක සිරදඬුවමක් නියම කර තිබේ.Sri Lanka Latest News

ඒ මීට පෙර ඔහුට පැනවූ වසරක සිර දඬුවමක දී රෝහලක ප්‍රභූ අංශයේ රඳවා තබා ගැනීම නීති විරෝධී බව සඳහන් කරමිනි.

තක්සින් දිගු කලක් රෝහලේ රැඳී සිටීමේ වගකීම වෛද්‍යවරුන්ට පමණක් පැවරී නොමැති බවත්,  ප්‍රකෝටිපතියෙකු වන තක්ෂින් ෂිනවත්‍රා හිතාමතාම ඔහුගේ රෝහල් කාලය දීර්ඝ කළ බවත් පවසමින් පස් දෙනෙකුගෙන් යුත් විනිසුරු මඩුල්ලක් මෙම තීන්දුව ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඔහුගේ පාලනයට එරෙහිව ගොඩ නැගුණ කුමන්ත්‍රණයකින් පසුව 2008 වසරේ දී ඔහු එරටින් පළාගිය අතර එහිදී එරට හමුදා නායකයින් බලය අල්ලා ගත්තේය.

ඉන්පසුව ඔහු නොමැතිව ඔහුට එරෙහිව නඩු විභාගයක් පැවති අතර එහි තීන්දුව අනුව ඔහුට වසර 15ක සිර දඬුවමක් නියම කෙරිණි. 

ඒ බලය අයුතු ලෙස භාවිත කිරීම, දූෂණ සහ වංචා මෙන්ම එරට රජුට එරෙහි වූ බවට චෝදනා කරමිනි.

නමුත් ඔහු එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබූ අතර පසුව 2023 වසරේදී ඔහු නැවත සිය රටට පැමිණියේය.

එහිදී එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔහුට වසර 8ක සිර දඬුවමක් නියම කළේය.

නමුත්  තායිලන්ත රජු විසින් එය වසරක් දක්වා අඩු කිරිමට පියවර ගෙන ඇත.

ඒ අනුව ඔහුට වසරක සිරදඬුවමක් නියම වූවද ඔහු එක්දිනක් හෝ බන්ධනාගාරයේ රැඳී නොසිටි අතර සෞඛ්‍ය හේතුන් මත එරට පොලිස් රෝහලක රඳවා සිට තිබේ.

පසවු 2024 වසරේ දී ඔහු නැවතත් නිදහස ලබා බැංකොක්හි පිහිටි සිය මන්දිරය වෙත පැමිණ තිබිණි.

එහිදී ඔහුට එරෙහිව නැවතත් නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස අද නැවතත් ඔහුට වසර සිරදඬුවක් නියම කර තිබේ.

එරට ජනප්‍රිය “Pheu Thai”නම් දේශපාන පක්ෂයේ මූලිකයා වන තක්සින් බිලියනපතියෙකි.

මෙම තීන්දුව දශක දෙකක් පුරා දේශපාලනය ආධිපත්‍යය දැරූ බලවත් පවුලකට තවත් විශාල පහරක් බව විදෙස් මාධ්‍ය පවසයි.

SendShareShare
Previous Post

බුද්ධි තොරතුරු ලබා දීලා තියෙද්දීත් කුඩු අමුද්‍රව්‍ය තිබූ කන්ටේනර් 2 වරායෙන් එළියට ආවේ කොහොමද? මේකත් රේගුවෙන් පරීක්ෂා නොකර නිදහස් කරපු කන්ටේනර් 323ට අයත්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

රාජිත එළියට ආවා! I Sri Lanka Latest News

MORE NEWS

වල්ලපට්ටා – කිලෝ පේර – වැනිලා…! වගාවන් පෙන්නලා කිසිම කෙනකුගෙන් තැන්පතු ගන්න බෑ! ඒක නීති විරෝධීයි! මහබැංකුවෙන් විශේෂ නිවේදනයක්! Sri Lanka Latest News
Exclusive

මගෙ දෙයියෝ..! මෙහෙම ඇමැති කෙනෙකුට ප්‍රසිද්ධියේ බොරු කියන්න පුළුවන්ද මිනිස්සුන්ට..! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර කිව්වා මැයි මාසේ අත්පුඩි ගහන්න ලෑස්ති වෙන්න කියලා! දැන් පොලොන්නරුවේ ‘රාජ්‍ය නායකයා’ කියනවා ලබන අවුරුද්දේ අත්පුඩි ගහන්න ලෑස්ති වෙන්නලු! ! Sri Lanka Latest News

මාතර ඇමැති කීර්ති අබේවික්‍රම මැරුණා! ලලිත් ඇතුලත්මුදලිට බරපතළ තුවාල! ප්‍රේමදාසට ජේ.ආර්.ට සුළු තුවාල! පාර්ලිමේන්තුවට ගැසූ ජවිපෙ බෝම්බයට අවුරුදු 40යි! Sri Lanka Latest News

ICC සභාපති ෂා අනුරව හමුවෙයි! ෂාගෙන් විශේෂ X පණිවුඩයක්! ! Sri Lanka Latest News

අවුරුදු 20ක් පාවිච්චි කළ නොම්බරේ බැසිල් වෙනස් කරයි!
Exclusive

බැසිල්ට උසාවියට එන්නම වෙයි වගේ! ඉල්ලීම මහේස්ත්‍රාත් ප්‍රතික්ෂේප කරයි! ! Sri Lanka Latest News

තාත්තා හිටියා නම් ඔහොම කතා කරන්න දෙන්නේ නෑ…! රෙජී අංකල් නැතිවෙලා අවුරුදු 10යි…! ජවිපෙටත් අමතක වුණු ජවිපෙ නායකයා ගැන ජවිපෙ නායක විජේවීරගේ පුත් උවිඳු තැබූ සටහන! Sri Lanka Latest News

Load More
වල්ලපට්ටා – කිලෝ පේර – වැනිලා…! වගාවන් පෙන්නලා කිසිම කෙනකුගෙන් තැන්පතු ගන්න බෑ! ඒක නීති විරෝධීයි! මහබැංකුවෙන් විශේෂ නිවේදනයක්! Sri Lanka Latest News
Exclusive

වල්ලපට්ටා – කිලෝ පේර – වැනිලා…! වගාවන් පෙන්නලා කිසිම කෙනකුගෙන් තැන්පතු ගන්න බෑ! ඒක නීති විරෝධීයි! මහබැංකුවෙන් විශේෂ නිවේදනයක්! Sri Lanka Latest News

විවිධ වගාවන් වෙනුවෙන් ආයෝජන කරන පුද්ගලයන්ට මාසිකව විශාල මූල්‍ය ප්‍රතිලාභ හිමිකර දෙන බව ප්‍රචාරය කරමින් ජනතාවගේ මුදල් වංචා කරන ආයතන...

Read more
මගෙ දෙයියෝ..! මෙහෙම ඇමැති කෙනෙකුට ප්‍රසිද්ධියේ බොරු කියන්න පුළුවන්ද මිනිස්සුන්ට..! VIDEO I Sri Lanka Latest News

අනුර කිව්වා මැයි මාසේ අත්පුඩි ගහන්න ලෑස්ති වෙන්න කියලා! දැන් පොලොන්නරුවේ ‘රාජ්‍ය නායකයා’ කියනවා ලබන අවුරුද්දේ අත්පුඩි ගහන්න ලෑස්ති වෙන්නලු! ! Sri Lanka Latest News

මාතර ඇමැති කීර්ති අබේවික්‍රම මැරුණා! ලලිත් ඇතුලත්මුදලිට බරපතළ තුවාල! ප්‍රේමදාසට ජේ.ආර්.ට සුළු තුවාල! පාර්ලිමේන්තුවට ගැසූ ජවිපෙ බෝම්බයට අවුරුදු 40යි! Sri Lanka Latest News

මාතර ඇමැති කීර්ති අබේවික්‍රම මැරුණා! ලලිත් ඇතුලත්මුදලිට බරපතළ තුවාල! ප්‍රේමදාසට ජේ.ආර්.ට සුළු තුවාල! පාර්ලිමේන්තුවට ගැසූ ජවිපෙ බෝම්බයට අවුරුදු 40යි! Sri Lanka Latest News

ICC සභාපති ෂා අනුරව හමුවෙයි! ෂාගෙන් විශේෂ X පණිවුඩයක්! ! Sri Lanka Latest News

ICC සභාපති ෂා අනුරව හමුවෙයි! ෂාගෙන් විශේෂ X පණිවුඩයක්! ! Sri Lanka Latest News

අවුරුදු 20ක් පාවිච්චි කළ නොම්බරේ බැසිල් වෙනස් කරයි!

බැසිල්ට උසාවියට එන්නම වෙයි වගේ! ඉල්ලීම මහේස්ත්‍රාත් ප්‍රතික්ෂේප කරයි! ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper