• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සිවිල් සංවිධාන-මාධ්‍ය සංවිධාන එක්ක අපි සාකච්ඡා කළා! භාෂණයේ අයිතිය-කතා කිරීමේ නිදහස-අදහස් ඉදිරිපත් කිරීමේ නිදහස-දේශපාලනය කිරීමේ නිදහස-මානව අයිතිවාසිකම් අමුඅමුවේ උල්ලංඝනය වෙනවා! ඒකාධිපතිවාදයට ඉඩක් නෑ! ඔන්ලයින් පනත ගේන එක කල්දාන්න! විපක්ෂනායක සජිත් විශේෂ ප්‍රකාශයකුත් කරයි! VIDEO I Sri Lanka Latest News

January 20, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
සාකච්ඡාවකට කැඳවුවත් කිසිම න්‍යාය පත්‍රයක් නෑ! හැබැයි රට ගැන හිතලා අපි සාකච්ඡාවට යනවා! සුපුරුදු දේශපාලන ජිල්මාට් දාන්න ආවොත් සාකච්ඡා මේසයෙන් අපි නැගිටලා යනවා! රනිල් හෙට කැඳවපු සර්වපාක්ෂික සාකච්ඡාව ගැන සජිත් කල්තියාම රටට දැනුම් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය තහවුරු කිරීම අරමුණු කර ගෙන අණපනත් ලබන සතියේ දින 2ක් වාදවිවාද කර සම්මත කර ගැනීමට නියමිත බවත් මේවා ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට ලක්වූ අවස්ථාවේ මෙම අණපනත්වල කොටස්වලින් 50%කට වැඩි ප්‍රමාණයක් විශේෂ බහුතරයකින් සම්මත කර ගත යුතු බවට තීන්දු කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

සිවිල් සංවිධාන, මාධ්‍ය ක්ෂේත්‍ර හා විවිධ පාර්ශ්වකරුවන් සමඟ ඉතාම තීරණාත්මක වැදගත් සාකච්ඡාවක නියැලීමෙන් අනාවරණය වූයේ මෙම අණපනත් සම්මත වීම තුළ පොදුජනතාවගේ භාෂණයේ අයිතිය, කතා කිරීමේ නිදහස, අදහස් ඉදිරිපත් කිරීමේ නිදහස, දේශපාලනය කිරීමේ නිදහස ඇතුළු මූලික හා මානව අයිතිවාසිකම් අමුඅමුවේ උල්ලංඝනය වන බවත් එවන් තත්ත්වයක් තුළ කතානායකවරයා අමතමින් විපක්ෂ නායකවරයා ලෙස තමා ලිපියක් හරහා ඉල්ලීමක් කර සිටියේ මෙම අණපනත් 2 විවාදයට භාෂණය නොකර තවදුරටත් මීට සම්බන්ධ කොටස්කරුවන් සහ පොදුජනතාව සම්බන්ධ කර ගෙන සාකච්ඡා කර සිදුවිය යුතු වැදගත් සංශෝධනය සිදු කර මානව අයිතිය සුරක්ෂා වන ආකාරයට මෙම අණපනත් ක්‍රියාත්මක කරන ලෙස යි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය නම් පනත් කෙටුම්පත ලබන සතියේ විවාදයට ගැනීම ඉවත් කර ගන්නා ලෙස කතානායකවරයාට ඉල්ලීමක් කරමින් සිදු කළ විශේෂ ප්‍රකාශය අවස්ථාවේදීය.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවයේ නාමයෙන් ඒකාධිපතීත්වය, ආඥාදායකත්වය ඇතුළු තනි පුද්ගලයකු ලක්ෂ 220 ජනතාවගේ මානව අයිතීන් උල්ලංඝනය කිරිමක් බවත් මෙය තරයේ ප්‍රතික්ෂේප කර කොන්දේසි විරහිතරව විරෝධය පළ කරන බවත් ලබන සතියේ විවාදයට නොගෙන තවදුරටත් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දු තීරණ අවබෝධයට ලක් කරමින් එම යෝජනාවලට ගරු කරමින් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සුරක්ෂා කිරීමේ වැඩපිළිවෙළ තුළ මානව අයිතිය සුරක්ෂා කිරීමේ අණපනතක් ලෙස යළි මෙය ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා මෙහි දී යෝජනා කර සිටියේය.

රට තුළ ඒකාධිපතීත්වයකට ඉඩක් නොමැති බවත් වැදගත් මැතිවරණ වසරක් තුළ දරදඩු ප්‍රජාතන්ත්‍ර විරෝධි ඒකාධිපති අණපනත් හරහා ජනමතය ජනහඬ ජනතා කැමැත්ත තලා පෙලා පොඩි කර විනාශ කිරීමට ඉඩ නොතබන බවත් මේ ගැන කතානායකවරයාගේ අවදානය යොමු විය යුතු බවත් රටේ සහ ජනතාවගේ යහපත උදෙසා මේ අණපනත් විවාදවට ගැනීම හා ඡන්දයකින් අනුමත කර ගැනීම කල් දමන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

සංශෝධන ගේන්න කියලා ශ්‍රේෂ්ඨාධිකරණයත් කියනවා! ජනතාවගේ අයිතිවාසිකම් කඩවෙනවා! අන්තර්ජාල පහසුකම් සපයන ආයතනත් විරුද්ධයි! ජාත්‍යන්තරයත් විරුද්ධයි! ඔන්ලයින් පනත විවාදයට ගැනීම වහාම කල්දමන්න! විපක්ෂයේ සියලුම පක්ෂ වෙනුවෙන් විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ඉල්ලයි! කතානායකට ලිඛිතවම දැනුම් දෙයි! I Sri Lanka Latest News
SendShareShare
Previous Post

රනිල් ගැන එක එක්කෙනා කියන කතා වැඩක් නෑ! පක්ෂය තීන්දුවක් ගන්න ඕන! ‌VIDEO I Sri Lanka Latest News

Next Post

රනිල් බෙනින් උපජනාධිපතිනිය හමුවෙයි! රාජ්‍යතාන්ත්‍රික-නිල සහ සේවා පාස්පෝට් හිමියන්ට වීසා ලබා ගැනීම නිදහස් කරන ගිවිසුමකට අත්සන් තියයි! I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.