මාර්ගගත ක්‍රමවේදවල සුරක්ෂිතභාවය පිළිබද පනත් කෙටුම්පත විවාදයට ගැනීම කල්දමන ලෙසට ඉල්ලමින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කතානායකවරයා වෙත ලිඛිතව දැනුම් දී ඇත. මෙම පනත් කෙටුම්පතට එරෙහිව මේ වනවිට පාර්ශ්වයන් රැසකගෙන් විරෝධය එල්ල වීම හේතුවෙන් ඊට අදාළ සංශෝධන ගෛන ඒම සදහා සාධාරණ කාලයක් ලබා දෙන ලෙස විපක්ෂනායවරයා මෙම ලිපිය මගින් කතානායකවරයාගෙන් ඉල්ලීමක් කොට තිබේ. මෙම කෙටුම්පත ලබන … Continue reading සංශෝධන ගේන්න කියලා ශ්‍රේෂ්ඨාධිකරණයත් කියනවා! ජනතාවගේ අයිතිවාසිකම් කඩවෙනවා! අන්තර්ජාල පහසුකම් සපයන ආයතනත් විරුද්ධයි! ජාත්‍යන්තරයත් විරුද්ධයි! ඔන්ලයින් පනත විවාදයට ගැනීම වහාම කල්දමන්න! විපක්ෂයේ සියලුම පක්ෂ වෙනුවෙන් විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ඉල්ලයි! කතානායකට ලිඛිතවම දැනුම් දෙයි! I Sri Lanka Latest News
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed