මාර්ගගත ක්‍රමවේදවල සුරක්ෂිතභාවය පිළිබද පනත් කෙටුම්පත විවාදයට ගැනීම කල්දමන ලෙසට ඉල්ලමින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කතානායකවරයා වෙත ලිඛිතව දැනුම් දී ඇත.
මෙම පනත් කෙටුම්පතට එරෙහිව මේ වනවිට පාර්ශ්වයන් රැසකගෙන් විරෝධය එල්ල වීම හේතුවෙන් ඊට අදාළ සංශෝධන ගෛන ඒම සදහා සාධාරණ කාලයක් ලබා දෙන ලෙස විපක්ෂනායවරයා මෙම ලිපිය මගින් කතානායකවරයාගෙන් ඉල්ලීමක් කොට තිබේ.
මෙම කෙටුම්පත ලබන 23 සහ 24 යන දිනවල පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිතය.
Sri Lanka Latest News