සක්වල වැඩසටහන යටතේ අද (12) දින විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ තවත් පාසල් 2කට සුහුරු පන්ති කාමර ලබා දීමට නියමිතය. Sri Lanka Latest News
ඒ අනුව සක්වල වැඩසටහන යටතේ පිරිනමන 131 වන සුහුරු පන්ති කාමරය හම්බන්තොට තිස්සමහාරාම ලුණුගම්වෙහෙර අභයපුර කණිෂ්ඨ විද්‍යාලයටත්,132 වැන්න හම්බන්තොට තිස්සමහාරාම උඩුවිල කණිෂ්ඨ විද්‍යාලයටත් ලබා දීමට නියමිතව තිබේ.