සක්වල වැඩසටහන යටතේ අද (18) දින විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් කොළඹ මහරගම ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ විද්‍යාලයට ස්මාර්ට් පන්ති කාමරයක් ලබා දීමට නියමිතය. Sri Lanka Latest News
ADVERTISEMENT
ඒ අනුව සක්වල වැඩසටහන යටතේ පිරිනමන 159 වන සුහුරු පන්ති කාමරය මෙය වේ.