• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘කව්ද හොරා! කව්ද හොරා…!’ රනිල් එදා කියපු කතාවකින්ම විපක්ෂනායක සජිත් අද පාර්ලිමේන්තුවේදී රනිල්ව ඉස්සරහා තියාගෙන එකින් එක මූණටම උත්තර දෙයි! රනිල් අවස්ථා දෙකකදී නැගිට යන්න හදද්දී සජිත් දෙපාරම ජනාධිපතිවරයාව නවත්වා ගනී! සම්පූර්ණ උත්තරයම අහන් ඉන්න කියයි! අන්තිමේදී බැරිම තැන රනිල් කතාව මැදදී නැගිට යයි! VIDEO I Sri Lanka Latest News‍

November 22, 2023
in Exclusive
Reading Time: 5 mins read
A A
‘කව්ද හොරා! කව්ද හොරා…!’ රනිල් එදා කියපු කතාවකින්ම විපක්ෂනායක සජිත් අද පාර්ලිමේන්තුවේදී රනිල්ව ඉස්සරහා තියාගෙන එකින් එක මූණටම උත්තර දෙයි! රනිල් අවස්ථා දෙකකදී නැගිට යන්න හදද්දී සජිත් දෙපාරම ජනාධිපතිවරයාව නවත්වා ගනී! සම්පූර්ණ උත්තරයම අහන් ඉන්න කියයි! අන්තිමේදී බැරිම තැන රනිල් කතාව මැදදී නැගිට යයි! VIDEO I Sri Lanka Latest News‍
Share on WhatsAppShare on Facebook

225 දෙනකුගේ ඡන්දයට වඩා ලක්ෂ රටේ ජනතාවගේ සර්වජන ඡන්ද බලය වටිනා බවත් ජනාධිපතිවරයාගේ බලපෑම උපයෝගී කර ගෙන එම ඡන්ද කල්දැමුවත් ලක්ෂ 220 වරම ලබා ගැනීමේ කැමැත්තක් ජනාධිපතිවරයාට ඇත්නම් පළමුව පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (22) පාර්ලිමේන්තුවේදී පැවසීය.Sri Lanka Latest News‍

එසේම මේ වන විට වැදගත් වන්නේ 2019 ජනාධිපතිවරණයේ සහ 2020 මහමැතිවරණයේ වරම නොව මහ පාරේ ප්‍රජාතන්ත්‍රවාදය බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

තවද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සඳහන් නඩු අංකය අත්වැරදීමකින් තමා විසින් කියැවූ අවස්ථාවේ එහි අන්තර්ගතය ගැන නොසිතා අංකයක් අල්ලාගෙන පාර්ලිමේන්තුවේ කියැවීම ලැජ්ජා සහගත බවත් නඩු අංකය මාරු වූවාට අන්තර්ගතයේ රට බංකොලොත් කළ පුද්ගලයන්ගේ නම් හරියට පවතින බවත් ජනාධිපතිවරයා පත් කළ 134 දෙනාට හරියට දෙයක් කියවා තේරුම් ගන්න බැරි වූවාට ජනාධිපතිවරයාට එම කරුනු තේරුම් ගැනීමේ හැකියාවක් තිබුණත් තමා පත් කළ 134 දෙනාට මෝඩ චූන් එකක් ලබා දීමට එම කරුණම අල්ලන් කෑ ගැසීම කණගාටුවට කරුණක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එමෙන් ම වත්මන් ජනාධිපතිවරයා අගමැතිවරයාව සිටියදී ‘මහින්ද හොරා අපට එපා’ යනුවෙන් කෑ ගසා පැවසුවත් මේ වන විට එම හොරා යැයි හැඳින්වූ පුද්ගලයා සමඟ උපන් දින කේක් කැපීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇති බවත් ජනාධිපතිවරයා මේ වන විට ජනමතයට ජනවරමට පයින් ගසා පුද්ගලික ඕනෑ එපා කම් මත තීන්දු තීරණ අරන් කටයුතු කරන බවත් විපක්ෂනායකවරයා කීය.

කව්ද හොරා… මහින්ද හොරා….!

ජනාධිපතිවරයා වගකීම් සම්බන්ධයෙන් කතා කරන්නේ නම් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම ඔහුගේ වගකීම බවත් එසේ ජනවරම උරගා බැලීමට අවස්ථාව ලබා දෙන්නේ නම් ඒ වරමින් වගකීම් බාර ගැනීමට සමගි ජන බලවේගය සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සජිත් ජනාධිපතිවරයාට අද දුන් පිළිතුර!

රනිල් අද කරපු කතාව!

SendShareShare
Previous Post

රනිල් පාර්ලිමේන්තුවට එයි! අයවැය විවාදයට එක්වී කතාකරයි! නඩු අංකයක් ගැන ඡායාරූපයක් ගැන විපක්ෂනායකටත් චෝදනා කරයි! VIDEO I Sri Lanka Latest News‍

Next Post

‘විශිෂ්ට කතාවක්’! රනිල් ඉදිරියේ තියාගෙන රනිල්ගේ මූණටම කරපු කතාවෙන් පසු විපක්ෂනායක සජිත්ට විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් සුබපැතුම් ගලයි! VIDEO I Sri Lanka Latest News‍

MORE NEWS

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

Load More
මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලංකාවේ විතරක් නෙවෙයි මේ ආදරේ හොයන් තායිලන්තයටත් ගියා… සහාය අධ්‍යක්ෂවරයෙක් ලෙස කලා ක්ෂේත්‍රයට පා තැබූ ඔහු, අද වනවිට ‘සිදු’, ‘ශක්ති’,...

Read more
රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…!  Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.