• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එක පැත්තකින් පාසල් වයසේ දරුවන්ට ඒඩ්ස්ලු! මෙන්න ඒ පාර මහනුවර ලොකු ඉස්කෝලවල ළමයි ගංජා ගහනවලු! කෝ මේ බලධාරීන් ?

October 31, 2022
in Exclusive
Reading Time: 1 min read
A A
එක පැත්තකින් පාසල් වයසේ දරුවන්ට ඒඩ්ස්ලු! මෙන්න ඒ පාර මහනුවර ලොකු ඉස්කෝලවල ළමයි ගංජා ගහනවලු! කෝ මේ බලධාරීන් ?
Share on WhatsAppShare on Facebook

මහනුවර ප්‍රධාන පෙළේ පාසල් තුනක උසස් පෙළ සිසුන් තිදෙනකු ගංජා සමග අත්අඩංගුවට ගැනීමට මහනුවර පොලීසියේ දූෂණ මර්දන අංශය ඊයේ (30) කටයුතු කර ඇත.

මෙම සිසුන් උපකාරක පන්තිවලට සහභාගි වීමට පැමිණ සිටි අතරතුර මහනුවර ජෝර්ජ් ඊ. ද සිල්වා උද්‍යානයේ සැරිසරමින් ගංජා ඉරීමට සූදානම් වෙද්දී එලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් සතුව තිබී සොයාගත් ගංජා ප්‍රමාණය මිලිග්‍රෑම් 3000කි.

අදාළ සිසුන් උපකාරක පන්ති ගාස්තු වශයෙන් දෙමව්පියන් ලබාදෙන මුදල්වලින් මත්ද්‍රව්‍ය පානය කර, පන්තිවලට සහභාගි නොවී නගරයේ සැරිසරන බවට ලද තොරතුරක් මත පොලීසිය අදාළ වැටලීම සිදුකර තිබේ.

SendShareShare
Previous Post

නාමල් කියනවා වසන්ත මුදලිගේලා සිරිධම්ම හාමුදුරුවෝ ත්‍රස්තවාදීන්ලු! ඒගොල්ලන්ගේ හැසිරීම අප්සට් හින්දලු ඇතුළේ ඉන්නේ! (VIDEO)

Next Post

ගෝඨා කෙළවගත්තේ නාමල්ලා කියන විදිහට වැඩ කරන්න ගිහිල්ලා! අද රටට මේ ‌විනාසේ වෙලා තියෙන්නේ නාමල්ලා දීපු උපදෙස් නිසා! නාමල් කියපු කතාවකට චන්න ජයසුමන කන කිස් කන උත්තරයක් ‌දෙයි! (VIDEO)

MORE NEWS

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ ගැන බලන්න පංච පුද්ගල විශේෂඥ අධිකරණ මණ්ඩලයක් පත්කරයි! කොටුවේ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි! I Sri Lanka Latest News

පොහොර හිඟයට එරෙහිව පන්ජාබ් ප්‍රාන්තයේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News

කොටුවේ සත්‍යග්‍රහයට එන විරෝධතා! පැලවත්තේ ඔළුබක්කෝ..! විමල් ගන්න ආතල්! VIDEO I Sri Lanka Latest News

ගෝල්ෆේස් අරගලයේ වගේමයි! කොටුවේ සත්‍යග්‍රහයේත් ජාතිකාභිමානී ගීත වාදනය වෙන්න පටන් ගනී! විමල් ගම්මන්පිලලා තාලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News

හරිනි බොරු කිව්වද? නලින්ද ලිස්සලා ගිය හැටි කොහොමද? VIDEO I Sri Lanka Latest News

Load More
අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඇමෙරිකානු එක්සත් ජනපද House Democracy Partnership (HDP) හි දූත පිරිසක් අතර සුවිශේෂ හමුවක් අද...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේ ගැන බලන්න පංච පුද්ගල විශේෂඥ අධිකරණ මණ්ඩලයක් පත්කරයි! කොටුවේ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි! I Sri Lanka Latest News

පොහොර හිඟයට එරෙහිව පන්ජාබ් ප්‍රාන්තයේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News

පොහොර හිඟයට එරෙහිව පන්ජාබ් ප්‍රාන්තයේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

කොටුවේ සත්‍යග්‍රහයට එන විරෝධතා! පැලවත්තේ ඔළුබක්කෝ..! විමල් ගන්න ආතල්! VIDEO I Sri Lanka Latest News

ගෝල්ෆේස් අරගලයේ වගේමයි! කොටුවේ සත්‍යග්‍රහයේත් ජාතිකාභිමානී ගීත වාදනය වෙන්න පටන් ගනී! විමල් ගම්මන්පිලලා තාලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News

ගෝල්ෆේස් අරගලයේ වගේමයි! කොටුවේ සත්‍යග්‍රහයේත් ජාතිකාභිමානී ගීත වාදනය වෙන්න පටන් ගනී! විමල් ගම්මන්පිලලා තාලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper