• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අතිභයානකයි! රනිල්ගේ ‘ත්‍රෛලෝක විජය පත්‍ර’ යෝජනාවට එරෙහිව ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ට ලිපියක්!

November 20, 2022
in Exclusive
Reading Time: 1 min read
A A
අතිභයානකයි! රනිල්ගේ ‘ත්‍රෛලෝක විජය පත්‍ර’ යෝජනාවට එරෙහිව ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ට ලිපියක්!
Share on WhatsAppShare on Facebook

2023 අයවැයෙන් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් යෝජනා කරන ලද අපනයන අරමුණු සඳහා ගංජා වගාව නීත්‍යානුකූල කිරීමට යෝජිත පියවරට එරෙහිව ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් විසින් මහනායක හිමිවරුන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇත.

මෙම යෝජිත පියවර ආරම්භ කළහොත් සිදුවිය හැකි ව්‍යසනකාරී සිදුවීම් පිළිබඳ ත්‍රෛිනාකායික මහ නාහිමිවරුන් වෙත ලිපියක් යවමින් උන්වහන්සේ පෙන්වා දී ඇත්තේ ගංජා අපනයනය කරන බව පවසමින් ගංජා ජාවාරමේ යෙදෙන පිරිස රජයට ඒත්තු ගැන්වීමට පියවර ගෙන ඇති බවකි.

තවද, ඇඹිලිපිටිය ප්‍රදේශයෙන් අක්කර 10,000ක් කංසා වගා කිරීමේ නියමු ව්‍යාපෘතියක් සඳහා නම් කර ඇති බවට වාර්තා වන බවද උන්වහන්සේ සිය ලිපියෙන් පැහැදිලි කර ඇත.

ගංජාවල ප්‍රතිලාභ පිළිබඳව වැරදි තොරතුරු සාමාන්‍ය ජනතාව ඒත්තු ගැන්වීමේ ව්‍යාපාරයක් දියත් කර ඇති බව සදහන් කොට ඇති උන්වහන්සේ ඇතැම් ආගමික ග්‍රන්ථ ගංජා හිතවාදී ප්‍රචාරකයින් විසින් වැරදි ලෙස අර්ථකථනය කර ඇති බවත්, එමඟින් බුදුන් වහන්සේ සහ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මෙම මත්ද්‍රව්‍ය භාවිතයට අනුබල දුන් බවට ව්‍යාජ ලෙස සඳහන් කර ඇති බවත් සදහන් කොට ඇත.

ජනාධිපති වික්‍රමසිංහ මහතා සඳුදා (14) අයවැය කතාවේදී සඳහන් කළේ මෙම යෝජනාව සලකා බැලීම සඳහා විද්වත් කමිටුවක් පත් කරන බවයි.

SendShareShare
Previous Post

පිටරට බැංකුවල හංගලා තියෙන ලංකාවට අයිති ඩොලර් බිලියන 35 කාගෙද? ඒක ලංකාවට ගේන්නෙ නැතිව ගේම් ගහන්නේ කව්ද? (VIDEO)

Next Post

ලංකාවේ කාන්තාවන් 45ක් ඕමානයට යවා ගණිකාවන් කරවීම ගැන තොරතුරු රැසක් එළියට එයි! මහාපරිමාණ මිනිස් ජාවාරමක්! (VIDEO)

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper