• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තෙල්.. අනුර සහ නාමල්…! Sri Lanka Latest News

March 11, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
‘ජනාධිපතිතුමනි.. අපි ඔයාට බය නෑ! ඔයාගෙ ආණ්ඩුවක් යටතේම මහින්ද රාජපක්ෂව නිදොස් කොට නිදහස් කරගන්නවා! පොහොට්ටුවේ ඉන්නෙ මහින්දගේ මිනිස්සු කියන එක මතක තියාගන්න’! පොහොට්ටු මැයි රැලියේදී තාත්තගේ වගකීම නාමල් කරට ගනී! ආණ්ඩුවට ලොකු අභියෝගයකුත් කරයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දැන් පහුගිය කාලේ මේ රටේ ජනාධිපතිවරයා ඇවිල්ලා කිව්වා දවස් 45කට තෙල් තියෙනවා කලබල වෙන්න ඕනෙත් නැහැ තෙල් මිල වැඩි කරන්නෙත් නෑ කියලා. ඇමතිවරයත් කිව්වා. හැබැයි දැන් තෙල් මිල වැඩි කරලා තියෙනවා දැන් තෙල් මිල වැඩිකරේ ලෝක වෙළඳපොළේ මිල ගණන් අනුව කියනවා. වැඩි කරලා පැය විසි හතරක් යන්නත් කලින් ලෝක වෙළඳපොලේ මිලේත් යම් අඩුවීම සිද්ධ වෙලා තියෙනවා දැන් අපට සාධාරණ ය සැකයක් තියෙනවා ආණ්ඩුව දවස් 45 කට තෙල් තියෙනවා කියලා කියනවා නම් කියපු ආණ්ඩුව කියන විදිහට දවස් 45ක තෙල් සංචිත තියෙනවනම් ඇයි මේ තකහනියක් තෙල් මිල වැඩි කරේ ගල් අඟුරු වලින් වෙච්ච වංචාව මේ රටේ ජනතාවට ඒ පාඩුව ජනතාවගේ ඇඟට පටවලා ජනතාවගෙන් ඒ ගියපු පාඩුව ආණ්ඩුව ලබාගන්න උත්සාහයක් විදිහට තමයි අපි දකින්නේ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.ඔහු මේ බව ප්‍රකාශ කළේ නෙළුම් මාවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්‍යාලයේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමිනි.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ ,Sri Lanka Latest News

පැහැදිලිවම ගල් අඟුරු මගඩියෙන් මහා දැවැන්ත වංචාවක් වෙලා තියෙනවා ඒකේ වෙච්ච පාඩුව ජනතාව පිට පටවන බවක් අද අපට පේන්න තියෙනවා. ආණ්ඩුව පැහැදිලිවම තීන්දු කළ යුතුයි මේ අභියෝගයට මුහුණ දෙන්නේ කොහොමද කියලා. ඒ වගේම තමයි සඳහා කෙටි සහ මධ්‍යකාලීන වැඩසටහනක් කළ යුතුයි. ඉතින් ආණ්ඩුවට ඒ වැඩපිළිවෙළ පිළිබඳව දැනුමක් තියෙනවද පෙර සූදානමක් තියෙනවද කියලා කාරණය පිළිබඳව අපිට සාධාරණ සැකයක් තියෙනවා. මොකද හිතාමතාම ගල් අඟුරු ටෙන්ඩරය මාස දෙකක් කල් දාලා බාල ගල් අඟුරු ගෙනල්ලා මහා දැවැන්ත වංචාවක් මේ රටේ ජනතාවට සිද්ධ කරන්න තරම් කටයුතු කරා නම් ඒ වගේම තමයි ඒ පාඩුව පියවගන්න තමන් ගාව තෙල් සංචිත තියෙනවා කියලා කියද්දිත් තෙල් මිල වැඩි කරා නම් ඉදිරි කාලසීමාව තුළත් මේ ආණ්ඩුව මේ අභියෝගයට මුහුණ දෙන්න සූදානම්ද නැද්ද කියලා කියන ගැටලුව තියෙනවා. අද ආණ්ඩුව පැහැදිලිවම තීන්දුවක් ගත යුතුයි මේ බර ජනතාව පිට පටවනවද එහෙම නැත්නම් යම් සාධාරණ වැඩපිළිවෙලක් සමග ඉස්සරහට යනවද කියන කාරණය. ඒ සදහා අපි විශ්වාස කරනවා ආණ්ඩුව මීට වඩා දීර්ඝ සාකච්ඡාවක් මේ රටේ පෞද්ගලික අංශය සහ අනෙකුත් දේශපාලනික පක්ෂත් ඒකරාශි කරගෙන මේ මැද පෙරදිග ගල්ෆ් කලාපයේ ඇතිවෙලා තියෙන යුදමය වාතාවරණයත් එක්ක අපේ රටට කෙටි සහ මධ්‍ය කාලීන වගේම දිගු කාලීනව විය හැකි බලපෑම පිළිබඳව අද අවධානය යොමු කරමින් තීන්දු තීරණ ගන්න ඕනේ. හැබැයි ඒකත් එයාලා හිතනවා නම් තමන්ගේ පක්ෂයට මේක කරගන්න පුළුවන් කියලා අපි ඒ පක්ෂය හිතන විදිහට තමයි මේ ලෝකෙ වැඩවෙන්නේ කියලා ඉතින් එහෙම වුණොත් මේ රටේ ජනතාවට සාධාරණයක් වෙන්නේ නෑ.

පළවෙනිම දේ තමයි ජනාධිපතිවරයා විෂය භාර ඇමතිවරයා සම්බන්ධයෙන් තීන්දුවක් ගන්න ඕන.මොකද විෂය භාර ඇමතිවරයා සම්බන්ධයෙන් ගල්අඟුරු වංචාව වගේම තවත් ලොකු චෝදනා එල්ල වෙලා තියෙනවා අපි දැක්කා ඒ පිළිබඳව මාධ්‍යයෙන්. දැක්කේ අධි චෝදනා ලබා දීමක් කාරණාවකුත් අපි මාධ්‍යයෙන් දැක්කා ඉතින් මං හිතන්නේ පළවෙනිම දේ ජනාධිපතිතුමා ඒ කාලේ කියපු කාරණා එක්ක ජනාධිපතිතුමා විෂය බර ඇමතිවරයා සම්බන්ධයෙන් තීන්දුවක් ගන්න ඕන මං හිතන්නේ ආණ්ඩුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි දිනය කරනවද නැද්ද කාරණයට අවධානය යොමු කරන්න කලින් මැයි දිනය වන තෙක් රටේ ජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවා ආහාර ලබාදීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙලක් හදන්න ඕන.

මේ ආණ්ඩුව අදටත් ගොවියාගේ පොහොර ටික දෙන්න කටයුතු කරන්නේ නෑ වී වලට සාධාරණ මිලක් දෙන්න කටයුතු කරන්නේ නෑ දැන් ගොයම් කැපෙනවා. තාම වී මිල සම්බන්ධයෙන් ආණ්ඩුව නිශ්ශබ්දයි හැබැයි හාල් පිටරටින් ගේන්න එළවල පළතුරු පිරි රටින් ගෙනල්ල කන්න දෙන්න පුළුවන් යුගයක් හදන්න තමයි මේ ආණ්ඩුව නිර්මාණය කරන්නේ ඒ එක්කම අද මැද පෙරදිග යුද්ධ මේ තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා ඒ අනුව ලෝකයම ආහාර පිළිබඳව සහ අත්‍යවශ්‍ය භාණ්ඩ පිළිබඳව හිඟියක් ඇතිවෙමින් පවතිනවා ලංකාවේ ජනාධිපතිවරයෙක් කිව්වා දවස් 45කට තෙල් තියෙනවා කියලා අපි දකිනවා එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව වැනි රටවල් වලත් මේ වනවිට පෙර සූදානමක ඉන්නවා. හැබැයි අපේ ආණ්ඩුව එවැනි සූදානමකට ලෑස්ති වෙන බවක් පේන්නේ නෑ ඒ හින්දා ශ්‍රී ලංකා පොදුජන පේරමුණ අපේ දේශපාලනය අපි කරගන්නම්. හැබැයි ආණ්ඩුව මැයි දිනයේ කෙසේ වෙතත් එතකන් ආණ්ඩුව දුවන විදියක් කල්පනා කරලා තීන්දු තීරණ ගත්තොත් හොඳයි.

ජී.එල් පීරිස් මැතිතුමා හිටියේ අන්තිම කාලේ අලි සබ්‍රි. ඒතමා මං හිතන්නේ අපේ විදේශ කටයුතු අමාත්‍යවරයා. කාර්යභාරයක් තියෙනවා ඒ වගේම ඉතාමත් අසීරු කාලසීමාව විශේෂයෙන්ම යුද්ධය පැවති කාලසීමාව තුළ රෝහිත බෝගොල්ලාගම අමාත්‍යවරයා යම් කාලයක් හිටියා ලක්ෂ්මන් කදිරගාමර් මැතිතුමා හිටියා ඉතින් එතුමන්ලා විදේශ අමාත්‍යවරු විදිහට මේ රටට විශාල වැඩ කොටසක් කරපු අය.

දැන් ඔබතුමා මගෙන් අහන්න උත්සාහ කරන්නේ විදේශ අමාත්‍යවරයාගේ ඉංග්‍රීසි භාවිතය පිළිබඳව නම් මට ඒක ප්‍රශ්නයක් නෑ ඉතින් එතුමාට ඉංග්‍රීසි භාවිතය පිළිබඳ ප්‍රශ්නයක් තියේ නම් සිංහල කතා කරන්න පුළුවන්. මං හිතන්නේ මං අවංකවම ගත්තොත් එතුමාට දීපු පිළිතුර එතුමා කිව්වා හැබැයි දෙවැනි ප්‍රශ්නෙ තේරුම් ගත්තෙ නැති බවක් තියෙනවා ඉතින් මම නම් හිතන්නේ එවැනි අවස්ථාවක සිංහලෙන් පිළිතුරු දීල ට්‍රාන්ස්ලේට් කෙනෙක් පාවිච්චි කරොත් හොඳයි ලෝකයේ බොහෝ රටවල ඒක කරනවා ඉතින් ආණ්ඩුවේ එකසිය පනස් නවයෙන් එකයි දාන්න ඉතින් ඔය තෝරලා යවපු අය තමයි ඉන්නේ ඉතින් ජනාධිපතිතුමාම කියනවනම් තෝරලා තියෙන පාපිසි කෑලි කියලා ඉතින් අපි මොනව කරන්නද මං හිතන්නේ ඉතින් මෙතුමා ජාතික ලැයිස්තුවේ නෙමෙයිනේ ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩිම ඡන්දෙ අරන් ආපු කෙනා නේ ගම්පහ හම්බන්තොට නෙවෙයි අනුරාධපුරෙත් නෙවෙයි ගම්පහ ඉතින් වැඩිම ඡන්දෙ අරන් ආපු කෙනා.

SendShareShare
Previous Post

අනවශ්‍ය ගමන් බිමන් එපා! තෙල් මිල මේ මාසෙ වැඩි කරන්නෙ නෑ කියපු තෙල් සභාපතිතුමා දැන් කියන කතාව! මිල වැඩි කළේ පෝලිමේ ගිහින් තෙල් ගහපු නිසාලු! VIDEO I Sri Lanka Latest News

Next Post

මණ්ඩලය අහෝසි කරලා පැය 24ක් ගියේ නෑ! රාජකාරී හරියට ඉටු නොකරන සේවකයන්ට ‘ඉලෙක්ට්‍රිසිටි ඩිස්ට්‍රිබියුෂන් ලංකා ප්‍රයිවට් ලිම්ටඩ්’  සහ ‘නැෂනල් ට්‍රාන්ස්මිෂන් නෙට්වර්ක් සර්විස් ප්‍රවයිඩර් ප්‍රයිවට් ලිම්ටඩ්’ විනය ක්‍රියාමාර්ග ගන්න තීන්දු කරයි! I Sri Lanka Latest News

MORE NEWS

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News
Exclusive

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

Load More
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

තමන් නීතීඥ සංගමයේ සභාපතිවරයාට දේශපාලන අල්ලස් දුන් බවට මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂන් පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය හැකිනම් පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණ කරන...

Read more
රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.