• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නුවරඑළියේ සහිරාව අවුරුදු 25 සපුරයි! ඉස්කෝලේ ඇතුළේ වැඩ ගොඩක්! PHOTOS I Sri Lanka Latest News

November 3, 2025
in Exclusive
Reading Time: 12 mins read
A A
නුවරඑළියේ සහිරාව අවුරුදු 25 සපුරයි! ඉස්කෝලේ ඇතුළේ වැඩ ගොඩක්! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

2000 වසරේ ආරම්භ කළ නුවරඑළිය සාහිරා විද්‍යාලයට වසර 25ක් සපිරීම නිමිත්තෙන් 2026 නව පාසල් වර්ෂය සදහා ශිෂ්‍ය නායක මණ්ඩලය තෝරා පත් කර ගෙන නිල ලාංඡන පැළඳවීම හා 01 – 11 ශේණියන්වල ඉගෙනුම ලබන පාසලේ දුවා දරුවන්ගේ අත්කම් නිර්මාණ ප්‍රදර්ශනයක් (03) නුවරඑළිය කලාප අධයාපන අධ්‍යක්ෂක ඩී.එම්.එස්.දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.Sri Lanka Latest News ,

අත්කම් නිර්මාණ ප්‍රදර්ශණය අද 03 දිනයේ නුවරඑළිය සහිරා විද්‍යාලයෙ දුවා දරුවන්ගේ දෙමාපියන් ඥාති හිතවතුන්ට  සහ හෙට 04 දිනය් නුවරඑළිය කලාපයේ අනෙකුත් පාසල් වල දුවා දරුවන් ගුරුවරුන් සහ දෙමාපියන්ට නැරබීමට අවස්ථාව උදා කර දී තිබේ ,

මෙම අත්කම් නිර්මාණ ප්‍රදර්ශයන නුවරඑළිය සාහිරා විද්‍යාලයෙ විදුහල්පති නිසාම් ඩීන් මහතාගේ මෙහෙයවීමෙන් ගුරුවරුන්ගේ හා දෙමාපියන්ගේ සහයෝගෙන් දුවා දරුවන් විසින් සංවිධානය කර තිබිණ ,

නුවරඑළිය සහිරා විද්‍යාලයෙ 25 වන සංවත්සරික සැමරුම් උළෙල සහ ප්‍රදර්ශනය සදහා නුවරඑළිය කලාප අධ්‍යාපන කාර්‍යාලයේ අධ්‍යක්ෂක මණ්ඩලය නිලධාරීන් , අපට පාසල් වල විදුහල්පතිවරුන් , ආගමික නායකවරුන් සුභ පතන්නන් දෙමව්පියන් දූ දරුවන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ .

SendShareShare
Previous Post

මේ අය ආවේ වාහන විකුණලා ඉස්කෝල හදනවා කියලා..! දැන් ඉස්කෝල වැහීගෙන යනවා..! අන්න ආණ්ඩුව අලුතින් වාහන ගේන්න යනවා! VIDEO I Sri Lanka Latest News

Next Post

සිරිකොත අලුත්වැඩියා කරන්න සේවකයන් යැව්වාට ඉංජිනේරු සංස්ථාවේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ ජයතිලකවත් ගෙදර යවන්න කියපු රියැදුරෙක්ව තියාගත්තාට දුම්රියේ හිටපු සාමාන්‍යාධිකාරී අබේවික්‍රමත් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත්තා! I Sri Lanka Latest News

MORE NEWS

අලුත්ගම ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 7ක මුදල් සහ රන් බඩු මහ දවල් හොරු අරන්! Sri Lanka Latest News
Exclusive

ගිය අවුරුද්දේ කෝටි 35ක රත්තරන් බඩු උකස් කරලා! 54%ක අසාමාන්‍ය වැඩිවීමක්! රටේ ගෙවල්වලින් 60%ක කිසිම රන් බඩුවක් නෑ! මිනිස්සු එදිනෙදා අවශ්‍ය මුදල් හොයාගන්නත් රත්තරන් උකස් කරන තත්ත්වයට වැටිලා! I Sri Lanka Latest News

බිත්තරේටත් ගැසට් එකක් ගහයි!
Exclusive

ආණ්ඩුවට චෝදනා කරමින් නිෂ්පාදකයෝ හෙට ඉඳන් බිත්තර මිල ඉහළ දමයි! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දෙහිවල කනත්ත ඇතුළේදී පාතාල නායක සැන්ඩෝගේ තාත්තාට වෙඩි තියලා! Sri Lanka Latest News

සෙව්වන්දි ඉපදුණු සුරේෂ්ගෙ ගෙවල් තියෙන කටුවැල්ලෙගමට ‘මව්රට’ ගිය ගමන…! Sri Lanka Latest News

Load More
අලුත්ගම ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 7ක මුදල් සහ රන් බඩු මහ දවල් හොරු අරන්! Sri Lanka Latest News
Exclusive

ගිය අවුරුද්දේ කෝටි 35ක රත්තරන් බඩු උකස් කරලා! 54%ක අසාමාන්‍ය වැඩිවීමක්! රටේ ගෙවල්වලින් 60%ක කිසිම රන් බඩුවක් නෑ! මිනිස්සු එදිනෙදා අවශ්‍ය මුදල් හොයාගන්නත් රත්තරන් උකස් කරන තත්ත්වයට වැටිලා! I Sri Lanka Latest News

වාණිජ බැංකුවලින් රන් භාණ්ඩ උකස් කර ලබාගන්නා ණය ප්‍රමාණය රුපියල් කෝටි 35,145කින් පමණ වැඩිවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු...

Read more
බිත්තරේටත් ගැසට් එකක් ගහයි!

ආණ්ඩුවට චෝදනා කරමින් නිෂ්පාදකයෝ හෙට ඉඳන් බිත්තර මිල ඉහළ දමයි! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දෙහිවල කනත්ත ඇතුළේදී පාතාල නායක සැන්ඩෝගේ තාත්තාට වෙඩි තියලා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper