• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලසන්ත වික්‍රමසේකර මරා දැමීමෙන් පසු වැලිගම සභාපති පුටුවට සජබෙන් ලසන්තගේ හොඳම යාළුවාගේ නම යෝජනා වෙයි! ලසන්තගේ හීනය සැබෑ කරන බව කියයි! I Sri Lanka Latest News

November 10, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
ලසන්ත වික්‍රමසේකර මරා දැමීමෙන් පසු වැලිගම සභාපති පුටුවට සජබෙන් ලසන්තගේ හොඳම යාළුවාගේ නම යෝජනා වෙයි! ලසන්තගේ හීනය සැබෑ කරන බව කියයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඝාතනයට ලක්වූ වැලිගම සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා වෙනුවට නව සභාපතිවරයා වශයෙන් රසික ප්‍රියංකර මහතාගේ නම යෝජනා කිරීමට සජබය තීරණය කොට තිබේ.Sri Lanka Latest News

එහි ඡන්දය පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන 21 වැනි දිනය.

මේ ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ පළවු සටහනකි.

ලසන්ත වික්‍රමසේකරගෙ Copy එකක් කිව්වොත් හරි මොකද දෙන්නා එකට දේශපාලනේට ඇවිල්ලා තමන්ට හිමි කොට්ඨාශ දෙකම ජනතා කැමැත්තෙන් ජයග්‍රහණය කරලා ජනතා ආශිර්වාදය මැද ආපු ගමනක් !

ඉතින් තමන්ගේ දේශපාලනික නොවන සගයාගේ වියෝවත් කම්පනයත් හේතුවෙන්ම ඔහු දැඩි තීරණයක් ගන්නවා. ඒ වෙන කිසිවක් නෙමෙයි අඳුර විසින් නිවා දැමූ ලසන්ත වික්‍රමසේකර නම් මිනිස් හිතවාදියෙකු දුටු සිහින සැබෑ යථාර්ථයක් කරන හොඳ යහළුවකුගේ වගකීම ඉෂ්ට කරන්නයි !

ඉතින් දේශපාලනයට වඩා වැලිගම මිනිස්සු හොඳ මිනිස්සු වෙනුවෙන් පෙනී ඉන්නවා ඒක වැලිගම ජානගත උනු ලක්ෂණයක් ඒ නිසා දේශපාලනය පැත්තකින් තියලා
වැලිගමට බිහි වුණ , වැලිගම වෙනුවෙන් ඒ සභාපති පුටුව උඩම පණ දුන්න ලසන්ත වික්‍රමසේකර නම් Orginal වැලිගම සිංහයාට ගරු කරන්න තියෙන හොඳම විදිය
මේක වෙන්න පුළුවන්

SendShareShare
Previous Post

අවුරුද්දක නිහැඬියාවකින් පසු සුජීව පාර්ලිමේන්තුව හොල්ලයි! ආණ්ඩුවේ පළු යවයි! බාධා කරන්න ආපු ඇමැතිවරුන්ට නොකවුට් වෙන්නම ගහයි! VIDEO I Sri Lanka Latest News

Next Post

රටින් අල ගෙනාවාට ඇමැතිවරුන්ට එරෙහිව නුවරඑළි ගොවීන් මහපාරේ පොල් ගහයි! ඇමැතිවරුන්ට මේ ලෝකේ දැනුමක් නෑ! උත්තරයක් නොදුන්නොත් ළඟදීම කොළඹ වටලනවා! ආණ්ඩුවට ලොකු අනතුරු ඇඟවීමකුත් කරයි! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

“ගම් දහසක වැඩ දහසක්” ජාතික වැඩසටහන යටතේ, කිරිඇල්ල, දොඩම්පේ නාගොඩ – බෝගහවිල කෘෂි මාර්ගය ඉදිකිරීම් ආරම්භක උත්සවය පැවැත්වුණා.Sri Lanka Latest...

Read more
බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper