• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලාල්කාන්තයි නාමල් කරුණාරත්නයි කියනවා නම් වීදි සටන්වලට ලෑස්තියි කියලා අපිත් ලෑස්තියි පාරට බහින්න.. එහෙනම් හැප්පිලා බලමු..! නුවරඑළිය ගොවියෝ ආණ්ඩුවට අවසන් නිවේදනය නිකුත් කරයි! PHOTOS I Sri Lanka Latest News

May 19, 2026
in Exclusive
Reading Time: 8 mins read
A A
ලාල්කාන්තයි නාමල් කරුණාරත්නයි කියනවා නම් වීදි සටන්වලට ලෑස්තියි කියලා අපිත් ලෑස්තියි පාරට බහින්න.. එහෙනම් හැප්පිලා බලමු..! නුවරඑළිය ගොවියෝ ආණ්ඩුවට අවසන් නිවේදනය නිකුත් කරයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

සාමූහිකව විසඳගන්න පුළුවන් ගොවි ප්‍රශ්න සාමූහිකව විසඳ ගන්නේ නැතුව කෘෂිකර්ම අමාත්‍ය ලාල්කාන්ත ඇමතිවරයා සහ නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න එන්න කියන්නේ  වීදි සටන් වලට නම් මුළු රටේම ඉන්න ගොවියෝ එකතු කරන් වීදි සටන් කර හෝ ගොවියාගේ ප්‍රශ්න විසඳීමට ලෑස්ති බවත් හැප්පිලා බලන්න යැයි ලාල්කාන්ත ඇමතිවරයාට අභියෝගාත්මක අභියෝගයක් සිදු කරන බවත් නුවරඑළිය ගොවි සංවිධානයේ සභාපති තරිඳු රත්නායක පවසයි .Sri Lanka Latest News

ඔහු මේ බව කියා සිටියේ නිෂ්පාදන වියදමට වඩා අඩු මුදලකට අස්වැන්න විකිණීමට සිදුවී ඇති කාල වකවානුවක ගොවියාට අත්වී ඇති තත්ත්වය පිළිබඳ පැහැදිලි කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක‌ට අද (19) උදෑසන නුවරඑළියෙදී පවත්වමිනි ,

මාධ්‍ය හමුවේදී වැඩිදුර  අදහස් දැක්වූ නුවරඑළිය ගොවිසංවිධානයේ සභාපති තරිඳු රත්නායක ,

ගොවියාට මුහුණපාන්නට සිදුවී ඇති බරපතළ ගැටලු රැසකට පිළියම් ලබා ගැනීම සඳහා කිහිප වතාවක්ම රජයෙන් සාකච්ඡා ඉල්ලුවත් සැබෑ ගොවියාට සාකච්ඡාවක් නොදී ජාතික ජන බලවේගයේ ශාඛා සමිති නියෝජිතයින් ගෙන්වා ඔවුන් එක්ක සාකච්ඡා කර ගොවියා වෙනුවෙන් ගන්න තීන්දු තීරණ අරගෙන ඒ තීන්දු තීරණවලට ගොවියාට එකඟ වන්න කියලා ලාල්කාන්ත ඇමතිවරයා හා නියෝජ්‍ය කෘෂිකර්ම ඇමති නාමල් කරුණාරත්න මහතා ප්‍රධාන කෘෂිකර්ම ලොක්කත් අපට බලපෑම් කරනවා නම් අපි සැබෑ ගොවියෝ හැටියට ඒ තීන්දු තීරණ බාරගන්න ලෑස්ති නෑ ,

එහෙම ගත්තු තීරණයක් තමයි ගොවියන්ගෙන් අල රුපියල් 210කට මිලදී ගැනීම තීරණය ,

එක් අල කිලෝවක් නිෂ්පාදනය කරන්න යන වියදම රුපියල් 130ක් සිට රුපියල් 150ක් දක්වා මුදලක් වියදම්වෙනවා ,

නාමල් කරුණාරත්න නියෝජ්‍ය ඇමතිවරයා කියන විදිහට රුපියල් 220 ට අල දුන්නනම් අපිට කිලෝ එකකින් රුපියල් දහයක පාඩුවක් සිද්ධ වෙනවා ,

එහෙම දෙන එකත් අපට උපරිම දෙන්න පුළුවන් වෙන්නේ කිලෝ දාහක සීමාවක් වෙනකල් විතරයි ,

දැනට අවුරුදු දහයකට කලින් පෝර මිටියක් රුපියල් 1500යි. අද හොණ්ඩරයක මිල රුපියල් 10,000 යි 14,000යි අතර තිබෙද්දිත් අපි අල විකුනලා තියෙනවා රුපියල් 300ත් 400ත් අතර මිලකට ,

අද වෙද්දී පොහොරමිටියත් රුපියල් 19,000යි අල හොණ්ඩරයක් රුපියල් 39,000 යි ඒ තරමට නිෂ්පාදන මිල ඉහළ ගිහින් අපි අලු රුපියල් 220ට ගන්නවා කියන්නේ ගොවියන්ට අත්වන ඉරණම මොකක්ද ?

ඒත් එක්කම අපි දැක්කා නාමල් කරුණාරත්න නියෝජ් ඇමතිවරයා කියනවා ගොවියන්ගෙන් අහලා තමයි මේ තීරණයගත්තේ කියලා. මේ හේතුවෙන් ඇත්තම ගොවියන්ට පාරට බැහැලා යන්න බැරි තත්වයක් උදාවෙලා තියෙන්නේ ,

තවත් නියෝජ් ඇමතිවරයෙක් අපි කියනවා ගොවියො බීලා ඇවිත් තමයි වොයිස් කට් දෙන්නෙ කියලා ඔය කියන ඇමතිවරයා අපේ ලිප් බොක්කට ඇවිල්ලා මොකක්ද මල්ලි කන්න තියෙන්නේ කියලා අහලා අපෙන් කාල ගිය එකා. බෝක්කුවක් උඩ බීඩි බිබී හිටපු එකා අද නියෝජ්‍ය ඇමතිවෙලා අපේ කන බොන විදිය හොයනවා කියන්නේ ඇත්තටම ලැජ්ජා සහගත කරුණක් ,

ඊළඟ විශේෂම දේ තමයි නුවරඑළිය ගොවියා අඳින්නේ කලිසම් කමිස. ඒ අද ඊයේ එක නෙමෙයි එදා ඉඳන්ම පැවති සම්ප්‍රදායක් ඇරෙන්න කවදාවත් නුවරඑළිය ගොවියෝ අමුඩයක් ඇඳලා ඩෙනිමක් දාගත් අය නෙවෙයි ,

ගොවියන්ගේ ප්‍රශ්නෙ විසඳන්න ඕන තැන් බොහෝමයක් තියෙද්දි නුවරඑළිය ගොවියාගේ කලිසම සහ ඩෙක්ෂුස් එක තමයි මෙයාලට ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ ,

මේ අලවලට ස්ථාවර මිලක් අපිට අවශ්‍ය අඩුම වශයෙන් රුපියල් 300 මිලක් වත් ලබා දෙනවා නම් ගොවි ආර්ථිකය ශක්තිමත් කරන්න පුළුවන් ,

මේ දේවල් ගැන කතා කරන්න අපි රජයෙන් සාකච්ඡා ඉල්ලුවාට අපිට ඒක ලැබෙන්නෙ නැත්නම් වීදියට බැහැල උද්ඝෝෂණණ කරලා අපි පත් කරපු රජය අපේ ඡන්දවලින් පාර්ලිමේන්තු ගිය මන්ත්‍රීලා සහ මැති ඇමතිවරු අපිට ආරාධනා කරනවානම් ගොවියාගේ ප්‍රශ්න විසඳන්න වීදි සටන්වලට එන්න කියලා අපිි ලෑස්තියි ..එන්න හැප්පිලා බලමු කියලා අපිටත් කියන්න තියෙන්නේ ,

ගාමිණි දිසානායක මහත්තයාගෙන් පස්සේ ඉතිහාසගත ඡන්ද ප්‍රමාණයක් දීලා පාර්ලිමේන්තු යවපු මංජුල සුරවීර මධුර සෙනවිරත්න ගැන මන්ත්‍රීවරු අද ගොවි ගැටලු ගැන කතා කරන්න ඉදිරිපත් වෙන්නෙ නැත්නම් එයාලට උත්තර දෙන්නත් අපි ලෑස්ති වෙනවා ,

ගොවියාගේ ආර්ථිකය ශක්තිමත් කරන්න ගොවියාව රැකගන්න කරන්න පුළුවන් ඕනෙම දෙයක් කරන්න අපි ගොවි සංවිධානය වශයෙන් කටයුතු කරනවා .

SendShareShare
Previous Post

මහින්දට විතරක් නෙමෙයි දේශපාලන අධිකාරියේ කාටවත් ආරාධනා කළේ නෑ! රණවිරු සැමරුමට සහභාගී වෙන්නේ ජනාධිපතිතුමයි ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිවරයයි මහජන ආරක්ෂක ඇමැතිවරයයි විතරයි! ඇමැති විජිත හේරත් කැබිනට් හමුවේදී කියයි! I Sri Lanka Latest News

Next Post

මහවැසි මැද ජනපති රණවිරු සැමරුම් උළෙලට එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper