• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හංගන්න කිසි දෙයක් නෑ! බැසිල් එනවා නම් රටටම කියලයි කරන්නේ! -පොහොට්ටු මහලේකම් කියයි!

June 28, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
බැසිල් ‘සූම්’ එකෙන් මෙහේ වැඩ!
Share on WhatsAppShare on Facebook

 බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු පැමිණෙන්නේ නම් උත්සවශ්‍රීයෙන් එය සිදු කරන බවත් ජනතාවට සඟවා කිරීමට අවශ්‍යතාවක් නොමැති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

ඒ මහතා පෙන්වා දුන්නේ පක්ෂය ඇතුළෙන් මෙන්ම රට ඇතුළෙන්ද විශාල ඉල්ලුමක් ඒ මහතා වෙත ඉදිරිපත්ව ඇති බවකි.

ඒ මහතා මෙසේද කීය.

අපිට ජනතාවගේ සංවේදිතාවය තේරුම් ගන්න පලුවන් පක්ෂයක් හැටියටත් ලංකාවේ වැඩිම සාමාජිකයින් සිටින පක්ෂයක් හැටියට තෙල් මිල වැඩි කිරිමේ ප්‍රශ්නයේදී ඒ වෙලාවේ ජනතාවට දැණුනු අමාරුව අපිට තේරුණා. ඒ අනුව අපේ පාක්ෂිකයන් වෙනුවෙන් ඒ කළයුතු ඉල්ලීම සිදු කරා.

බැසිල් රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තුවට ගේන්න අපිට විශේෂ කැම්පේන් එක්ක කරන්න අවශ්‍ය නෑ. මොකද එතුමා තමයි මේ පක්ෂයේ නිර්මාතෘවරයා. අති දැවැන්ත ප්‍රබල පක්ෂ පහලට දමලා අලුතින් පක්ෂය පිහිටුවලා වසර 04 ක් තුළ ඒ පක්ෂයේ ජනාධිපතිවරයෙක් සහ රජයක් බිහි කරලා සුවිශාල කාර්ය භාර්යයක් සිදු කල අති දක්ෂයෙක්. ඒ විතරක් නෙවේ ආර්ථික සංවර්ධන වේගයක් ගෙනියන්න හැකියාව ලැබුණේ බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ ඒ අති දක්ෂ ආර්ථිකය හැසිර වීමත්, ඒ වගේම උතුරු වසන්තය නැගෙනහිර නවෝදය වැනි ක්‍රියාකාරකම්වල සිදු කළ සුවිශේෂි කාර්ය භාර්ය සම්බන්ධයෙන් මේ රටේ ජනතාව ඉතා හොඳින් දන්නවා. මම එක දෙයක් කියන්නම් එතුමාට පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේ රටේ වගකිය යුතු යම්කිසි කාර්ය භාර්යයක් ඉටු කරන්න කියලා අපේ පාර්ලිමේන්තු ආරම්භ කර දවසේ ඉදන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරු, පලාත් සභා හිටපු මන්ත්‍රිවරු දැඩි ඉල්ලීම් කර තිබුණා. නමුත් එතුමා මේ සම්බන්ධයෙන් එකඟතාවයක් මෙකෙත් කල් පල කරේ නෑ. ඉතින් මේ අවස්ථාවේදී නැවතත් දැඩිලෙස එම ඉල්ලීම එතුමා වෙත යොමුවෙලා තිබෙනවා. මොකද අපි ඉන්නේ රටක් හැටියට ලෝකයම ගිලගත්ත ව්‍යසනයක් මැද්දේ. මේ වගේ අවස්ථාවක එතුමා ඇවිල්ලා සුවිශේෂි කාර්යයක් සිදු කරොත් මේ සම්බන්ධයෙන් රටට වැගත් දෙයක් කරන්න පුළුවන් බලාපොරොත්තුව අපේ පාක්ෂිකයන්ගේ තියෙනවා. එතුමාට දැඩි ඉල්ලීමක් කරලා තිබෙනවා. එතුමා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරලා නෑ. හැබැයි මේ සඳහා ගොඩක් කාරණා සිදුවෙනක්න තිබෙනවා. පාර්ලිමේන්තුවේ පුරප්පාඩුවක් තිබිය යුතුයි. යම්කිසි පුර්වගාමිව සිදුකල යුතු කාර්යය භාර්යක් තියෙනවා. මේ දේ සිදුවෙනවානම් අපි එය රටටම උත්සවශ්‍රියෙන් රටටම දැනුම් දිලා කරනවා මිසක් රටටම හැඟවිලා පිටිපස්සෙන් සිදුකරන දෙයක් නෙවේ.

එතුමා පාර්ලිම්න්තු එනවානම් ඒ වෙනුවෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රිවරු බහුතරයක් කැමැත්තෙන් තම අසුන ලබා දෙන්න කැමතියි. එතුමා පක්ෂය වෙනුවෙන්ලා කැපකීරිම, එතුමාගේ දක්ෂතාවය පිළිබඳව දන්නා පිරිස ඒ සම්බන්ධයෙන් කැපවෙනවා.

මේ ලෝකයම මුහුණ දිලා තිබෙන්නේ ව්‍යසනකාරි තත්වයක අපි ඉන්නේ. මේක අපේ රටට පමණක් සිදු වෙච්ච එකක් නෙවේ. ඉතින් අපිට කියන්න බෑ ජාතියක් වශයෙන් අපිට වෙච්ච එකක් කියලා කියන්න. එංගලන්තය ඉතා බලවත් රටක්. ඔවුන්ගේ ආර්ථිකය කඩා වැටිමෙන් සිටිනවා. කිසියම් හෝ පුද්ගලයෙකුගේ ආර්ථික හැසිරීම පිළිබඳ අසන්තෝෂයක් අපිට නැහැ. මෙවැනි සුවිශේෂි තත්වයක් යටතේ ඒ සම්න්ධයෙන් සුවිශේෂි දක්ෂතාවයක් තිබෙන පුද්ගලයෙක් ආවොත් මෙය වඩාත් හොඳට කළමනාකරණයක් කරන්න පුළුවන් කියන මතයේ අපි ඉන්නවා. බැසිල් රාජපක්ෂ මැතිතුමාට ආර්ථික කළමණාකරණය සම්බන්ධයෙන් සුවිශේෂි හැකියාවන් තිබෙන නිසයි අපි එකාවන්ව ඉල්ලා සිටින්නේ එතුමාට මේ වෙලාවේ ඇවිත් රට වෙනුවෙන් කාර්යාභාර්ය සිදුකරන්න කියලා.

මීට පෙර පැවති රජයේ සජිත් ප්‍රේමදාස මැතිතුමා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය මේ රටේ ගෝලීය අර්බුදයක් නැති තැන අපේ ආර්ථිකය කඩා වැට්ටුවේ.

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ දේශපාලනයේදී ඩීල් දේශපාලනයක් කරලා නෑ. අපි මහජනාතාවත් සමඟ දේශපාලනය කරලා මේ රටේ අදටත් වැඩිම සාමාජික පිරිසක් සිටින , මේ රටේ තිබෙන අති ප්‍රබල දේශපාලන පක්ෂයක්. බලයට පැමිණිම සඳහන් මහජනතාව සමඟ මිසක් වෙනත් කිසිදු පුද්ගලයෙකු සමඟ ඩීල් දැමීමේ අවශ්‍යතාවයක් නෑ. මම හිතන්නේ ඔය වගේ කියන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා පාර්ලිමේන්තුවට ආගමනයත් සමඟ යම්කිසි පුද්ගලයින්ට රිදීමක් හෝ අපහසුතාවයක් ඇතිවෙලා ඇති.

ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මැතිතුමා

අද කොවිඩ් රෝගය ගත්තාම ලෝකය හැම රටක්ම විවිධ ප්‍රශ්නවලට මුහුණ දෙනවා. ශ්‍රි ලංකාවත් ඒ තත්වයට මුහුණ දෙනවා. අපි රජයක් හැටියට ඒක අවම කරගෙන කටයුතු කරමින් සිටින්නේ. මේ මොහොත වෙනකොට කොළඹ දිස්ත්‍රික්කයෙත් ලංකාව පුරාත් එන්නත් ලබාදීමට කටයුතු කරනවා. මුල් කාලයේ කිව්වා එන්නත ගෙනාවේ නැ කියලා. එන්නත ගහන්නේ නෑ කියලා. විවිධ චෝදනා එල්ල කරා. අපේ ජනාධිපතිතුමාත් අපේ සෞඛ්‍ය අමාත්‍යාංශයත්, කාර්ය සාධන ආයතනයත් සෞඛ්‍ය අංශවලට ඇහුම්කම් දෙමින් වැඩ සිදු කරනවා.

ඊළඟ ප්‍රශ්නය තමයි අපි කාබනික පොහොර පිළිබඳව. විපක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ විවිධ තැන්වලට ගිහිල්ලා උද්ඝෝෂණ කරනවා. මේකෙ යථාර්ථය දන්නේ නෑ.මේ වගේ ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙන අවස්ථාවක අපි රජයක් හැටියට ශක්තිමත්ව එකට මුහුණ දෙනවා. අපි ආණ්ඩුවක් ලෙසට යථාර්තය අවබෝධ කරගෙන මේ රට පාලනය කරගෙන යනවා. අපේ ජනාධිපතිතුමා හැම ප්‍රශ්නයක් පිළිබඳව ඉතා හොඳින් ගැඹුරින් කල්පනා කරලා කටයුතු කරනවා.
ප්‍රධාන ප්‍රශ්නය තමයි කොවිඩ් ප්‍රශ්නය. කොවිඩ්වලින් මේ රට බේරගන්න ඕන. ඒක අවම කර ගන්න ඕන. ඒ නිසා තමයි දින ගණන් රට වහල තියෙනවා. ඒ සඳහා වුවමනා බෙහෙත් මාත්‍රා ලබා දෙනවා. අදත් කොළඹ දිස්ත්‍රික්කයේ, ලංකාවේ හැම තැනම 60 වැඩි අයට එන්නත ලබාදීමේ වැඩපිළිවෙල සිදුවෙනවා.

අද විපක්ෂය තිබෙන ප්‍රශ්නය තමයි කොවිඩ් පාලනය වීම, කාබනික පොහොර ලබාදීම ඔවුන්ට ප්‍රශ්නයක්. ඒ පිළිබඳ වන කතා කරන්න ඔවුන්ට දෙයක් නැති නිසා. රජයේ සේවකයින්ට වෙලාවට පඩි ලබාදෙනවා. රජය අදායාම් නැති සමෘද්දි ලාභීන්ට 5000 දෙනවා. මේ වගේ විවිධ කටයුතු රාශියක් කරලා රට ඉතාම දුෂ්කර වෙලාවක ගෙනියන අවස්ථාවක අපි ඉන්නේ. ඒ හින්දා ජනතාවට කියන්න තියෙන්නේ තමුන්නාන්සේලා ගැඹුරින් කල්පනා කරලා සහයෝගයෙන්ම කටයුතු කරන්න කියලා. අද හැම අංශයක්ම දුෂ්කරතාවයන්ට පත් වෙලා තිබෙනවා. මේක අපි නොදන්නවා නෙවේ. මේ කොවිඩ් රෝගය නිසා ලෝකයේ හැම රාජ්‍යයක්ම මේ ව්‍යසනයට මුහුණ දෙන්න සිදු වෙලා තිබෙනවා. මම විශ්වාස කරනවා තව මාස දෙකක් යන විට අපේ රටේ මේ තත්වය නිරවුල් වෙලා සාමාන්‍ය විදිහට වැඩ කරන්න පුළුවන් අවස්ථාවක් ලබා දෙන්න හැකි බව. ඒක තමයි රජය බලාපොරොත්තු වෙන්නේ. ඒක නිසා අපි විපක්ෂයට මඩ ගහන්නවත්, උත්තර දෙන්නවත් යන්නේ නෑ. විපක්ෂය අවබෝධ කර ගනි තව අවුරුද්දක් අවුරුදු 02 ක් මේ රට පාලනය කරලා යථාතත්වයට පත් වුණාට පස්සේ.

නිතීඥ සාගර කාරියවසම් මැතිතුමා

SendShareShare
Previous Post

කපුවා කපෝති! කුරුසෙ ඇණ ගැසූ දෙන්නෙක් අල්ලයි! 10ක් හැංගිලා!

Next Post

ගොඩහේවාගේ අමාත්‍යංශය වටලයි! (VIDEO)

MORE NEWS

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.