එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් සිදුවූ විනාශයට මේ වනවිට මාසයක් ගතවී ඇතත් මෙතෙක් සිදුව ඇති විනාශය සම්බන්ධයෙන් කිසිදු විධිමත් පරීක්ෂණයක් සිදුව නොමැති බව සමාජවාදී තරුණ සංගමය පවසයි.
ගොඩහේවා මහතාගේ බත්තරමුල්ලේ පිහිටි අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවක් පවත්වමින් එම සංගමය මේ බව පැවසීය.










