ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා ලෙස පත්වීම නොවැළැක්විය හැකි බව රාජිත සේනාරත්න මහතා කීය.Sri Lanka Latest News
තමන් කී කිසි දෙයක් වැරදී නොමැති බව කී සේනාරත්න මහතා සජිත් ජනාධිපති වන බව තමන් කැට තියා කියන බවද කියා සිටියේය.