• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජපානෙන් නෑ! යුරෝපෙන් නෑ! චීනෙන් අමාරුයි! ඉන්දියාව විතරයි ඉන්නෙ! තත්ත්වෙ හොඳ නෑ! වේල් දෙකක් කන්න පුරුදු වෙන්න වෙයි! ජාත්‍යන්තර ගේමත් අවුල්! මැජික් එකත් අවුල්! රනිල් අගමැති වුණ ගමන් පෝලිම් ඉවරයි කියලා කියපු වජිර කොහේද දන්නේ නෑ! අනේ එයාව හොයලා දෙන්නකෝ! (VIDEO)

June 5, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
මමයි රනිලුයි හොඳ ඩීල්කාරයෝ දෙන්නෙක්! දේශපාලනය කියන්නේ ඩීල් එකක්! ඩීල්කාරයෙක් වෙන්න බැරි නම් එයාට දේශපාලනය බෑ! ඩීල් දාලා මිනිස්සු ජන්දෙන් නම් දෙන්නවම එළෙව්වා! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ඉදිරියේදී ඇතිවීමට නියමිත නරක කාලය නිසා පවතින ආකාරයෙන්ම රජය ගෙන යාමට අසීරු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සදහන් කරනවා.

අගමැතිවරයා කියන්නේ යල හෝ මහ කන්නය සඳහා ප්‍රමාණවත් පොහොර නොතිබූ බවයි. තමන් උත්සහ ගන්නේ ඊළඟ මහ කන්නයට අවශ්‍ය කරන පොහොර ලබා ගැනීමට උත්සහ කරන බවයි.

“අපේ විදෙස් මුදල් ලැබෙන ක්‍රමවේද අවහිර වෙලා. මේ වනවිට ඉන්ධන සඳහා දිගු පෝලිම් පවතිනවා. හැම උදෑසනකම අපි හිතන්නේ නෞකාවලට මුදල් ගෙවන ආකාරය ගැන. ඒ එකකට ගෙවන්න බැරි වුණොත්, ඒ දවසේ හිඟයක් ඇතිවෙනවා. මේ විදිහට රජයක් ගෙනියන්න බැහැ. නරක කාලය එන්න තියෙන්නේ ඉදිරියට. අපිට ආහාර නැතිවෙයි. අපේ ආහාර සැපයුම් ප්‍රමාණවත් වෙන්නේ ලබන සැප්තැම්බර්, ඔක්තෝබර් දක්වා පමණයි”.

අපිට ගිය යල හෝ මහා කන්නය සඳහා ප්‍රමාණවත් රසායනික පොහොර තිබුණෙ නැහැ. අපි මේ උත්සාහ කරන්නේ ලබන මහ කන්නයට පොහොර ලබාගන්න. ඒක කරගන්න පුළුවන් වුණොත් ලබන වසරේ පෙබරවාරි මාසයෙන් පසු සාධනීය තත්ත්වයක් ළඟා වෙයි.

අපි ඒ අතරේ මොකද කරන්නේ. ආර්ථිකය කඩාවැටෙද්දී, තව තව රැකියා අහිමිවෙයි. කුඩා හා මහා පරිමාණ කර්මාන්ත කඩාවැටෙයි. අපි මේ යන්නේ එතනට. මිනිස්සුන්ට දිනකට ආහාර වේල් තුනක් නොලැබෙන කාලයක් එයි. අපි කුසගින්න පිටුදකින්න ඕනේ.අපිට මේ වසර තනියම ගෙනියන්න බැහැ.

අපි ප්‍රතික්ෂේප කරපු අය ගාවට අපිට යන්න වෙනවා. ජපානයට. මොන රට ද ඩොලර් බිලියන 3ක ආධාරයක් ප්‍රතික්ෂේප කරන්නේ, ස්තූති කරන්නෙවත් නැතිව, සාකච්ඡාවක්වත් නැතිව. අපි ඒ අයගේ විශ්වාසය දිනාගන්නේ කොහොමද?

වාසනාවට අපිට ඉන්දියාව උදව් කළා. චීනයත් අපට සහාය ලබාදී තියෙනවා. අපිට යුරෝපය හා බටහිර දෙසත් බලන්න වෙනවා. ඒ අතරම ණය ගැනත් බලන්න ඕනේ. මොකද, චීන ණය ප්‍රතිපත්ති අනෙක් අයට වඩා වෙනස්” යයි අගමැතිවරයා පවසා තිබෙනවා.

රනිල් අගමැති වුණ ගමන් පැය 48න් පෝලිම් නැති වන බව වජිර කියපු හැටි!

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු ආසනය අගමැති ආසනයක් ද විය හැකි බව එම පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සඳහන් කරයි.

තම පක්ෂ නායකයා රට භාර ගතහොත් පැය 48 කින් සියළු පෝලිම් අවසන් කරන බව තමන් සහතික කරන බවද හෙතෙම පැවසීය.

වත්මන් පාලනය ගැන ජාත්‍යන්තර විශ්වාසය බිඳ වැටී ඇති අතර ජාත්‍යන්තරයට විශ්වාසයක් තැබිය හැකිය පාලනයක් මෙරට ස්ථාපිත වූ පසු ජාත්‍යන්තරය උපකාර කරනු ඇති බව ද හෙතෙම සදහන් කලේය.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

SendShareShare
Previous Post

රනිල් ගෝඨාට මහබැංකු අධිපති අයින් කරන්න කියයි! වීරක්කොඩිගේ නම දෙයි! ගෝඨා බෑ කියයි! රනිල් අයින් වෙනවා කියයි! ගෝඨා ‌එහෙනම් යන්න කියයි! අලුත් අගමැතිකමට පොහොට්ටුවෙන් නම් 2ක්! රනිල් ඉල්ලා අස්වීමේ ලියුමත් හදලා! (රාජ්‍ය රහස්)

Next Post

මිනිස්සු කන වේල් ගාණ කියන්න මේ රටට අගමැති කෙනෙක් ඕනද? අනේ රනිල් ඔයා!

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.